මුහුද රළුවීම ගැන අවවාදාත්මක නිවේදනයක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් වෙත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. හෙට (07) පස්වරුව දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවය. මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල්Continue Reading










