ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව 12.5Kg සිලින්ඩරයක් රුපියල් 250කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 4,610කි. 5Kg සිලින්ඩරයක් රුපියල් 100කින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 1,850කි. 2.3KgContinue Reading











