විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධ ගාස්තු 10ක් වැඩිකිරීමට කටයුතු කළ බව ආගමන විගමන පාලකවරයා නිවේදනය කරයි. එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා අයකෙරෙන මුදල රුපියල් 15,000 සිට 20,000 දක්වා වැඩිකර තිබේ.Continue Reading

අද සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 3 ක මිල ගණන් පහළ දමා තිබේ. ඒ අනුව රතු පරිප්පු, ටින් මාළු, රතු කැකුළු සහල් මිල ගණන් මෙලෙස පහළ දැමීමට පියවර ගෙන ඇත.  ලංකා සතොස සදහන් කළේ එහිදී රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 389 කට, ග්‍රෑම් 425 දේශීය ටින් මාළු රුපියල්Continue Reading

ඊයේ (15) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විශේෂ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකර තිබේ. මෙම නිකුතුවේ වටිනාකම රු. මිලියන 129,920.41 ක් හෙවත් රු. කෝටි 12,992 කි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඊයේ (15) දින, ණය සේවාකරණ ගෙවීම් මූල්‍යයනය කරගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම මත මෙම නිකුත් කිරීමContinue Reading

ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ලබන මාර්තු මස 20 වැනි දා වනවිට පළාත් පාලන ආයතනවල නව සභාවාරයන් ආරම්භ කිරීමට හැකි පරිදී එම කටයුතුContinue Reading

තොරතුරු තාක්ෂණ අංශයේ පමණක් නව ව්‍යවසායකත්ව අවස්ථා 1000 ක් හා එමගින් නව රැකියා අවස්ථා ලක්ෂ තුනක් හදුන්වාදීමට සැලසුම් කෙරේ. එමගින් 2024 වසර වනවිට තොරතුරු තාක්ෂණ අංශයෙන් අපේක්ෂිත ඩොලර් බිලියන තුනක්වන අපනයන අදායම් ලබාගැනීමට දායකවිය හැකිවනු ඇත.    මෙම නව ව්‍යවසායකයන් සදහා ආරම්භක අවස්ථාවේ සිට මුල්‍ය තාක්ෂණික පුහුණු හා උපදේශන සේවාවන්Continue Reading

මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටිනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩතහනම් කිරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශකරන මෙන් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ගොනුකළContinue Reading

ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ (14) දිනට සාපේක්ෂව පහළ ගියේය ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 93.20  ලෙස සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 85.64 ලෙස සටහන් විය.Continue Reading

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් විරෝධතා මර්ධනය කිරීමේ හා ජනතාවගේ ප්‍රකාශනයේ සහ සමාගමයේ නිදහස තිරස්චීන ලෙස උල්ලංඝනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රචන්ඩකාරී ක්‍රියාමාර්ග තරයේ හෙලා දකිමින්, ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් හා නිදහස රැක ගැනීමේ අරගලයට සහය දක්වන ලෙස ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල විලින්Continue Reading

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14දෙනෙකු සහ එක් සැකකරුවකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ අනුව එක් එක් සැකකාරිය රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාContinue Reading

ඒඩ්ස්, හෙපටයිටීස් බී හා හෙපටයිටීස් සී රෝග පිළිබඳ රුධිර පරීක්ෂා සඳහා භාවිත කරන එලයිසර් ප්‍රතික්‍රියක කට්ටල ලබන සතිය තුළ අවසන් වීමේ අවදානමක් මතුව තිබේ. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ, සාමාන්‍යයෙන් මාසික සංචිතයක් තම ආයතනය සතුව පැවතිය යුතු බවය. “HIV එඩ්ස්, හෙපටයිටීස් B, හෙපටයිටීස් C සඳහාContinue Reading