වසර දහයක් තුළ නව අපනයන මඟින් වාර්ෂිකව ඩොලර් බිලියන තුනක ආදායම් වර්ධන ඉලක්කයක් ඩොලර් බිලියන තුනක වාර්ෂික ඍජු විදේශ ආයෝජන ඉලක්ක දස වසරක් පුරා සපුරා ගැනීමට සැලසුම් සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් ඔස්සේ සියයට 7කට වැඩි ඉහළ ආර්ථික වර්ධනයක් උපාධිධාරි විශිෂ්ටයන් 75කට පශ්චාත් උපාධියට විදෙස් ශිෂ්‍යත්ව උසස් පෙළ විශිෂ්ටයන් 75කට ඉහළමContinue Reading

පැය දෙක බැගින් හෙට (15) සිට මේ මස 18 වැනිදා දක්වා දින හතරක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (14) පස්වරුවේ පැවසීය. ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයක් ද, ලෙස විදුලි කප්පාදුවContinue Reading

චීන ආධාර යටතේ මෙරටට හිමිවන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි. එම පරිත්‍යාගය හිමිව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමක් අනුවය. මෙරට කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබාදීමට චීන රජය එකඟත්වය පළකර ඇතිContinue Reading

17 හැවිරිදි දැරියගේ මුහුණු පොතේ ගිණුම සොරාගෙන එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන දැරියක ලෙස සමාජගත කළ දුරකතන අලුත්වැඩියා කරන්නකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව බණ්ඩාරගම පොලීසිය කියයි. මීට දින කීපයකට ඉහතදී තම දුරකථනය අලුත් වැඩියා කටයුත්තක් සඳහා නිවස ආසන්නයේ පදිංචි දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයකුට ලබාදුන් බවත් පැය කීපයකින් පසුContinue Reading

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය හෙටින් ආරම්භ  වේ. ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙරContinue Reading

මෙම වසරේ ගත වූ කාලය තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,800කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ, මෙම වසරේ පසුගිය ඔක්තෝබර් මස 31 වනදා වන විට පැමිණිලි 1,861 ක් අල්ලස් කොමිසම වෙත ලැබී ඇති බවය. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් අල්ලස් හා දූෂණ සිද්ධීන්Continue Reading

රජය ප්‍රජාතන්ත්‍ර විරෝධීව මර්දනයට සූදානම් වුවහොත් එය පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ පියවර ගන්නා බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 33 වන ඉල් මහා විරු සැමරුමට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක  අනුර කුමාර දිසානායක මහතා, “එදා අපේ විරුවෝ තීරණයContinue Reading

මහනුවර පැවති උත්තර සභාගයේ දේශපාලන රැස්වීමක් අවසන් වීමෙන් අනතුරුව ඊට එරෙහිව පිරිසක් විරෝධය පළ කර තිබේ. මහනුවර දිස්ත්‍රික් උත්තර සභාව දේශපාලන රැස්වීම අද (13) මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවැත්වුණි. අදාළ රැස්වීම අවසන් වීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිස ශාලාවෙන් පිටතට යන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි තරුණයෝ කණ්ඩායමක් ඔවුන්ටContinue Reading

බංකොළොත් වූ රටක අමාත්‍යධුර ඇතුළු වරදාන වරප්‍රසාද ලබාගැනීමට තමා හෝ සිය කණ්ඩායමේ කිසිවෙකුත් ඉදිරිපත් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කුලියාපිටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගයේ කුලියාපිටිය ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ (12) පස්වරුවේ පැවැත්වුණේ එම පක්ෂයේ නායක,Continue Reading

ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව නොවැම්බර් මාසයේදී නැවතත් ඉන්ධන මිල සංශෝධනය නොකරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පසුගියදා ඉන්ධන මිල සංශෝධනය කළContinue Reading