ධාතුන් වහන්සේලා වැඩ සිටිතැයි සැලකෙන රන් මංජුසාවක් පොළොන්නරුව, වැලිකන්ද, කුරුළුබැද්ද ගම්මානයේ පිහිටි ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසන භුමියේ සිදු කළ පුරාවිද්‍යා කැනීමකදී හමුවී තබේ.   කවුඩාගල ආරණ්‍ය  සේනාසන භූමියේ දින 75ක් පුරා සිදු කළ කැනීමකදී ගල් මංජුසා හතරක් හමුවී ඇතැයි සදහන් වේ. ඉන් ගල් මංජුසා තුනක් නිදන් හොරුන් විසින් විනාශ කර තිබුContinue Reading

විදෙස් රටවල් සමග මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපති ලින් සොන්ග්ටියෑන් (Lin Songtian) මහතා පස්දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. ඊයේ (12) දිනයේ ඔහු දිවයිනට පැමිණි බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය. දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සොන්ග්ටියෑන් මහතාගේ මෙම සංචාරයේ අරමුණ බව වාර්තා වේ. මෙම සංචාරයContinue Reading

බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින් කෘතිම බිත්තර හිඟයක් මවාපෑමට උත්සහ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දින කිහිපයContinue Reading

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ පළමු වසරේ ශිෂ්‍යාවක් වන සචිනි ලක්ෂාණි ගලප්පත්ති සිසුවිය පසුගිය 31වනදා රියඅනතුරක ලක්වූවාය. ඒ මෝටර් රථයක රියදුරෙකුගේ නොසැලකිලිමක් රිය ධාවනය හේතුවෙනි. සිය අධ්‍යනය කටයුතු අවසන් කර යෙහෙළියන් සමග නේවාසිකාගාරය වෙත පැමිණෙමින් සිටියදී රියදුරුගේ පාලනයෙන් ගිලිහුණු මෝටර් රථය සචිනි සහ ඇයගේ යෙහෙළියන් අනතුරට ලක් කරContinue Reading

තරුණ ජීවිත විනාශ කරමින් සමාජය වෙළාගත් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සමාජය මුදාගැනීම සඳහා නව නීති බලාත්මක කිරීමට රජය මේ වනවිටත් පියවර ගෙන තිබේ. ඒ අනුව, සමාජ ව්‍යසනයක් බවට පත්වී ඇති අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක ප්‍රමාණයක් ළඟ තබාගත් අයෙකු වේ නම් ඔහු ජීවිතාන්තය දක්වා සිරදඬුවමට හෝ මරණ දඬුවමට යටත් වෙයි. විශේෂඥ මනෝ වෛද්‍යවරුContinue Reading

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුරුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස රජයට බලකරමින් කාන්තාවන් දෙදෙනෙකු අද උදෑසන කළුතර බෝධීන් වහන්සේ අභියස සිට විරෝධතා පා ගමනකින් ගෝල්ෆේස් දක්වා යමින් සිටී කාන්තාවන් දෙදෙනා ඇතුළු පස් දෙනෙකු භාරයට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.Continue Reading

නිවසක් තුළ කුඩා දරුවන් දෙදෙනෙකු අතහැර දමාගොස් ඇති බව කියන සිද්ධියක් වාර්තා විය. ඒ බව දැනගැනීමෙන් පසු අසල්වාසීන් විසින් ඊයේ (11) රාත්‍රියේ අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය දැනුවත් කර තිබුණි. මෙම සිද්ධිය වාර්තා වූයේ අම්බලන්ගොඩ කුලීගොඩ රන්කොත් විහාර මාවතේ නිවසකිනි. ඒ අනුව එම ස්ථානයට ගිය පොලීසිය දරුවන් දෙදෙනා පොලිස්Continue Reading

අරගලයේ මව්වරු යනුවෙන් හඳුන්වා ගනිමින් කළුතර සිට ගාලු මුවදොර දක්වා පාගමනින් යමින් සිටි කාන්තාවක් දෙදෙනෙකුව පානදුර ගොරකාපොළ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසියේ විශාල පිරිසක් පැමිණ එලෙස මෙම කාන්තාවන් දෙදෙනාව පොලිස් භාරයට ගෙන ඇත. එහිදී ඊට බාධා සිදුකළේ යැයි චෝදනා කරමින් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකුව ද පොලිස් භාරයටContinue Reading

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 77කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම අංශයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. සැකකරු 33 හැවිරිදි නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුContinue Reading

හොරණ, මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ඒ.ජී.එන් විජේතුංග මහතා ස්ථානමාරු කරයවා තිබේ. සාමාන්‍ය රාජකාරි සඳහා ඇල්පිටිය කොට්ඨාසය වෙත ඔහු ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේය. මීට අමතරව බෙලිඅත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.අයි.බී විජේරත්න මහතා ද ස්ථාන මාරුකර ඇත.Continue Reading