හොරණ, මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ඒ.ජී.එන් විජේතුංග මහතා ස්ථානමාරු කරයවා තිබේ. සාමාන්‍ය රාජකාරි සඳහා ඇල්පිටිය කොට්ඨාසය වෙත ඔහු ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේය. මීට අමතරව බෙලිඅත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.අයි.බී විජේරත්න මහතා ද ස්ථාන මාරුකර ඇත.Continue Reading

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගොස් සිටි රැඳවියෙක් මිය ගොස් තිබේ.  පොලීසිය පැවසුවේ පසුගිය 10 වනදා වැලිකන්ද ත්‍රිකෝණ කන්ද රක්ෂිතයේ අතරමංව සිටියදී මෙම පුද්ගලයා පොලීසියට සහ හමුදා නිලධාරීන්ට හමුවී ඇති බවය.  දින කිහිපයක් නිරාහාරව සිට ඇති ඔහු පොළොන්නරුව රෝහලට ඇතුළු කිරීමෙන් පසු ඊයේ (11) රාත්‍රියේ මිය ගොස් තිබේ. මියගොස් ඇත්තේ වයසContinue Reading

ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය අට හමාරක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. හෙට පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව පෑලියගොඩ වත්ත, ජා ඇල, කටුනායක – සීදුව නගර සභාContinue Reading

අල්-කයිඩා ත්‍රස්තවාදී සංවිධානයට මූල්‍ය පහසුකම් සපයන්නෙකුගේ ව්‍යාපාරික සගයෙකු බවට හඳුනාගෙන, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ විමසීමකදී එහි උසස් නිලධාරීයෙකු සඳහන් කළේ මෙම ව්‍යාපාරිකයා දීර්ඝ කාලයක් අල්-කයිඩා සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වීContinue Reading

කොවිඩ් වසංගත සමයේ දී පහත දැමුණු විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි සාමාන්‍ය මට්ටමට ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙමගින් රජයේ රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශබීජ නාශක දියරContinue Reading

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක් කෝටි 78 ලක්ෂයක මුදලක් සොයාගැනීමේ සිද්ධිය පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස අධිකරණය පොලීසියට නියෝග කර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් කොටුව පොලීසිය වෙත අදාළ නියෝගය ලබාදුන් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. හිටපු ජනාධිපතිවරයාගේ නිදනContinue Reading

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්වී ආ නව තානාපතිවරු 7 දෙනෙකු සහ මහා කොමසාරිස්වරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදී තිබේ. අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම අක්තපත්‍ර භාරදීම සිදුකෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව රුසියාව, මෙක්සිකෝව, ප්‍රංශය, ඕමානය, භූතානය, පැරගුවා හා ලක්ෂම්බර්ග් සඳහා පත්වූ නව තානාපතිවරුContinue Reading

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ට නොවැම්බර් 17 දක්වා විදෙස් ගමන් තහනමක් පනවා ඇත. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) මෙම නියෝගය ලබාදී තිබේ. නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ගොනුකළ මෝසමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත්කරContinue Reading

තිළිණි ප‍්‍රියමාලි, ජානකී සිරිවර්ධන සහ බොරැල්ලේ සිරිසුමන හිමියන් යන සියලු දෙනා බන්ධනාගාර ගතකර ඇත්තේ තමන්ගේ සාක්ෂි බව හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි. යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියා. තිළිණි ප‍්‍රියමාලි සියළු මුදල් ගණුදෙනු කලේ ජනකී සිරිවර්ධනලේ කාර්යාලයේ දී බවත් තමන්ව ඇයට හඳුන්වාContinue Reading

රට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පවසනවා. පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා මත ඇතැම් වාහන වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වනවා. ඒ අනුව සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්, ටොයටා ඇක්සියෝ,Continue Reading