මිල්ලනිය ප්‍රදේශයේ පාසල් දරුවන් පිරිසකට පහර දෙන ලදැයි කියන සිද්ධියේදී පොලිස්  නිලධාරීන්  අතින් වරදක් සිදුවී ඇද්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන අංශයේ (S.I.U) නිලධාරීහු කණ්ඩායමක් යොදවනු ලැබ සිටිති. එම  කණ්ඩායම දැනටමත් විමර්ශන ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත . මීට අමතරව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක්ද සිද්ධිය ගැනContinue Reading

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදයේ වෙනසක් නොවන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ලෝක වෙළෙඳපොළේ සිදුවන මිල උච්චාවචනයන්ට අනුව මිල සංශෝධනය සිදුකළ යුතු බැවින් ඉන්ධන මිල සූත්‍රය එලෙසින්ම ක්‍රියාත්මක වන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. සෑම මසකම පළමු වනදා සහ 15 වනදා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල සංශෝධනයක් සිදුකෙරෙන අතරContinue Reading

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දීමක් සිදු කර ඇත.  අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.  එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දContinue Reading

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 55 වැනි ගුණ සමරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) උදෑසන තංගල්ලේ දී පැවැත්විණි. මැයි 9 දා අරගලකරුවන් විසින් විනාශ කළ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව ගුණසමරුවට සමඟාමීව නැවත ප්‍රතිනිර්මාණය කර නාවික හමුදා අාචාර සමාචාර මධ්‍යයේ මෙහිදී විවෘත කෙරිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මල් කළඹක්Continue Reading

දිස්ත්‍රික්ක හතක් තවදුරටත් නායයෑමේ අවදානම් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. බදුල්ල , මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලට එම අවදානම් තත්ත්වය බලපා ඇති බව එම සංවිධානය සඳහන් කළේය. කෙසේවෙතත් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ ජනතාව පස් කඳු කඩා වැටීම් සහ නායයෑම්Continue Reading

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (07) සිඩ්නි මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරුන් ඊයේ (06) කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ. මෙවර T20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක තරුණියකටContinue Reading

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (07)යෙදී තිබේ. වස් පිංකම්වල අවසාන පොහොය වන ඉල් පුර පසළොස්වක පොහොය ශාසනික වශයෙන් මෙරටට ඉතා වැදගත් පොහොය දිනයක් බව සඳහන්ය. ඒ අනුව අදින් පසුව කඨින චීවර පෙරහැර අවසන් වන අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රිය වන විට දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල කඨින පිංකම් අවසන් කෙරුණි.Continue Reading

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (06) රාත්‍රියේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 05 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.ඊයේ රාත්‍රියේ පුනරුත්ථාපන මධ්‍යස්ථානය රඳවා සිටි පිරිසක් අතර මෙම ගැටුම ඇති වී පසුව, එය උණුසුම් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර මෙම සිදුවීමෙන් රැඳවියන් 50 දෙනෙකු පලා ගොස් තිබෙනවා.මේContinue Reading

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය. නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදී වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ලContinue Reading

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්‍ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.අද (07) අලුයම මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ හම්බන්තොටට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ.එහිදී නීතිවිරෝධී ලෙස රැගෙන යමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සමග පුද්ගලයින් 10Continue Reading