වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද
මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. එය පුර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස සෙසු රටවල් වලට දිස් වුවද මෙරටට දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේය. “අපට එහිContinue Reading











