නව ආදායම් බදු නීති දෙසැම්බර් සිට ක්‍රියාත්මකයි
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ සඳහන් වන පරිදි පුද්ගලයන් සඳහා වන නව ආදායම් බදු නීති දෙසැම්බර් සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.මින් පෙර එම නව බදු නීති ක්‍රියාවට නැවෙන්නේ, ඔක්තෝබර් මස 01 වැනිදා සිට බව ප්‍රකාශ වුවත් නව පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 වගන්ති යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුContinue Reading











