වැඩි මිලට එන්නත් මිලදී ගැනීමේ විගණන සිද්ධියේ අලුත්ම කතාව
හෘද රෝග සඳහා භාවිත කරනු ලබන එන්නතක් ඇස්තමේන්තු ගත මුදලට වඩා වැඩි මිලකට මිලදී ගැනීමට කරුණු කිහිපයක් හේතු වූ බවට තොරතුරු අනාවරණය වී තිබේ. එන්නතක් රුපියල් 255කට වැනි මුදලකට ඇස්තමේන්තු ගත කර තිබිය දී එය රුපියල් 40,869 බැගින් එන්නත් 1,500කට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගෙන ඇති බවට විගණකාධිපති වාර්තාවක් මඟින් තොරතුරුContinue Reading











