මිල සූත්‍රයට අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 210 ත් 250 ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයි වාර්තාවනවා.ලිට්‍රෝ සමාගමේ ආරංචි මාර්ග සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙලෙස මිල ඉහළ යනු ඇති බවයි.Continue Reading

මේ වසරේ පැවැත්වුණු 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වැනිදා හෝ ඊට පෙර ප්‍රකාශයට පත්කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන කියා සිටියේ මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844 කදීContinue Reading

ගත වූ සතියේ පහළ ගිය තොග මිලට සාපේක්ෂව එළවළු වර්ග රැසක සිල්ලර මිල ගණන් ද මේ වනවිට අඩු වී තිබෙනවා.පසුගිය සති කිහිපය තුළ එළවළු මිලේ ඉහළ යාමක් වාර්තාවූ අතර, එම මිලයි මේ වනවිට යළි අඩුවෙමින් පවතින්නේ.හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේ පහත රට එළවළු වලContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගොස් තිබේ. ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඊජිප්තුව බලා පිටත්ව ගිය බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය. අදාළ සමුළුව අද දිනයේ සිට ලබන 18 වනදා දක්වා ඊජිප්තුවේදී පැවැත්වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙමContinue Reading

දින 15ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවය. ඉදිරි දින කිහිපය තුළ ආනයනය කර ඇති තොග රැගත් ඉන්ධන නෞකා ද දිවයිනට ළඟාවීමට නියමිත බව වාර්තා වේ. මේ වන විට ඇතැම්Continue Reading

මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධිවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඉන්දීය ධීවරයින් 15 දෙනෙක් සමග ට්‍රෝලර් යාත්‍රා දෙකක් නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදු සීමාවේදී සිය භාරයට ගෙන තිබුණි. ඊයේ (05) සවස් කාලයේ දී මෙම ඉන්දීය ධීවරයින් පිරිස සිය භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය අංශයContinue Reading

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, දකුණු සහ බස්නාහිර පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක. බස්නාහිර, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.Continue Reading

මැදිරිගිරිය ප්‍රදේශයේ ආශාවරී නමැති ළමා සංගීත කණ්ඩායමේ කටයුතු නතර කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සිය කනස්සල්ල පළ කළාය. ඇය පවසන්නේ දක්ෂතා ඇති දරුවන්ට ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගෙනයාම සඳහා සහාය විය යුතු බවය. මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය. “ඇත්තටම මේක හරි වැරදි වැඩක්. දක්ෂContinue Reading

හෙට සිට රුපියල් 50කින් කොත්තුවක මිල අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසනවා.ඒ මීට පෙර රුපියල් 400ක මිල ඉක්මවා තිබූ තිරිඟුපිටි කිලෝවක මිල, පිටකොටුව තොග වෙළෙඳපොලේ රුපියල් 290ක් දක්වා පහත දමා ඇති පසුබිමක එහි වාසිය ජනතාව වෙත ලබා දීමේ අරමුණින් මෙලෙසContinue Reading

අත්අඩංගුවට ගත් ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධනව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (05) නියෝග කළාය. මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලිට ආධාර අනුබලදීමේ චෝදනා මත ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේContinue Reading