කැලණිය සරසවි ගැටුමේ සුලමුල හෙළිවෙයි ?
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර පසුගියදා ඇතිවූ ගැටුම පිටුපස දේශපාලන කණ්ඩායම් සිටින බවට කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරයි. කෙසේ වෙතත් අදාළ පහරදීමට කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය වගකිවයුතු බව පහරකෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් පෙනී සිටි විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථි ක්‍රියාකාරී මධ්‍යස්ථානය අද (05) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළේය. පසුගියContinue Reading











