2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ හරහා උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය හරහා ඔක්තෝබර් මාසයේදී උපයා ඇති ආදායම ඩොලර් මිලියන 75.6ක් බවය.Continue Reading

ආරක්ෂිත කැමරාවලට නොපෙනෙන සේ කුඩයකින් මුහුණු ආවරණය කරගෙන බැංකුවක් තුළට ඇතුළුවූ කොල්ලකරුවන් පිරිසක් එහි සේප්පුවක් කොල්ලකා පළාගොස් තිබේ. මෙම කොල්ලය සිදුවී ඇත්තේ අවිස්සාවේල්ල මාරබේ ප්‍රදේශයේ  බැංකුවකය. කොල්ලය සඳහා සැකකරුවන් තිදෙනෙකු පැමිණ තිබේ. බැංකුවේ රන් ආභරණ සහ මුදල් තැන්පත් කර තිබූ සේප්පුවක් කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් ඇති අතර එහි රුපියල් ලක්ෂContinue Reading

කොළඹ සිට යාපනය බලා ධාවනය වන අති සුඛෝපාභෝගී බස් රථයක් අද (05) අළුයම වවුනියාවේ නොච්චිමුට්ටේ පාලමේ හා තවත් බස් රථයක ගැටී පෙරළී යාම නිසා මගීන් දෙදෙනෙකු මරුමුවට පත් වී තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබේ. බස් රථය පාලමේ ගැටී පෙරළී ඇත්තේ විරුද්ධ දිශාවෙන් පැමිණි තවත් එවැනිම සුඛෝපභෝගී බස් රථයකට පාලමContinue Reading

මහ බැංකුව විසින් ණය පොලී ප්‍රතිශතය ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් ණයහිමියන්ට දැරිය නොහැකි ලෙස ණය වාරික ඉහළ ගොස් ඇති බව ප්‍රජා බලය ජනතා සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ සුදේශ් ප්‍රසන්න ජයවර්ධන මහතා පවසයි. මේ හේතුවෙන් ඇතැම් ණයහිමියන් ජීවිත පවා අහිමිකර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥContinue Reading

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කර තිබේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ කමිටුව පත්කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර ඇත. මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුතු අදාළ කමිටුව සඳහා සාමාජිකයින් සිව්දෙනෙකු පත්කර ඇති බව සඳහන්Continue Reading

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියෙන් පසුව පසුබෑමට තිබුණු සංචාරක ව්‍යාපාරයට යහපත් බලාපොරොත්තු එක්කරමින් මේ වසරේ ජනවාරී 1 දා සිට ඔක්තොම්බර් 31 දක්වා වූ මුල් මාස දහයක කාලයේ විදෙස් සංචාරකයන් 568,000ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. පසුගිය වසරේ දී මෙරටට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව වන 194,495 ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 10කContinue Reading

ලංකා සතොස ආයතනයේ සිදුව ඇති රුපියල් කෝටි 11කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එහි විශ්‍රාමික සාමාන්‍යාධිකාරිවරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. කැලණිය, දළුගම්ගොඩ පදිංචිකරුවකු වන එම විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (03) බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ලංකා සතොස තුළContinue Reading

ගෑස් මිල සංශෝධනය හෙට (06) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (04) පවසා ඇත. ලබන වසරේ අප්‍රේල් මාසය තෙක් රට තුළ ගෑස් ප්‍රශ්නයක් මතු නොවන බවට සහතික විය හැකි යැයිද ලෝක බැංකුවේ ණය මුදල අවසන් වුවද ගෑස් සඳහා ඩොලර්Continue Reading

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරුසහ බස්නාහිර පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේදී ද වැසි ඇති විය හැක. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 100 කට වැඩි තද වැසිContinue Reading

බගවන්තලාව කැම්පියන් වත්ත ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.විවාහ මංගල උත්සවයකට ගිය පිරිසක් රැගත් ත්‍රී රෝද රථයක් මෙලෙස අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.අද පස්වරු 4.30ට පමණ සිදුවූ අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරා සහ පිටුපස අසුනේ ගමන්Continue Reading