එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, එක්සත් ජනපදය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත යොමුකර තිබූ රුපියල් කෝටි 7 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා අද (4) පැවසීය. ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් රඳවාගත් සැක සහිත පාර්සල්Continue Reading

රුපියල් මිලියන 200 වියදමින් ඉදිකරන ලද යාපනය මඩ්ඩුවිල් විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාද්‍රර් මස්තාන් මහතා පසුගියදා නිරත විය. 2022 මාර්තු මස මෙම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කලත් විවිධ ගැටලු හේතුවෙන් මේ වන විට භාවිතයෙන් තොරව පවතී. ජලය, විදුලිය, මල ප්‍රවාහනContinue Reading

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා යළි කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. චීන එක්ස්පෝ ජාත්‍යන්තර ආනයන-අපනයන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකර ඇත. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ හරහා දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වනුContinue Reading

යෝජිත විදේශ ආයෝජන ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාදීමට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රේචල් තෝමස් මහත්මිය ප්‍රධාන ප්‍රමුඛ ව්‍යවසායකයින් පිරිසක් ඊයේ(03) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය. විදේශ ආයෝජන සඳහා ඉදිරිපත්වන යෝජනා කඩිනමින් අනුමත කිරීමට අවශ්‍ය සංශෝධන ක්‍රියාත්මකContinue Reading

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට Covid-19 වෛරසය ආසාදනය වී තිබේ. දින කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (04) දිනයේ තහවුරු වී ඇති බව වාර්තා වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට සිය නිවසේ රැඳී සිටින බව ද නිදහස් පක්ෂContinue Reading

රජයේ නිලධාරීන් විසින් අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සිදුකළහොත් ඒ පිළිබඳව 1905 කෙටි දුරකථන අංකය වෙත දැනුම්දිය හැකිබව ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුදගලයන් සිදුකරනු ලබන අල්ලස් ගැනීමක් හෝContinue Reading

මාතර, තිහගොඩ දී 15 හැවිරිදි පාසල් සිසුවෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පොලිස් පරීක්ෂකවරයාව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. එම සැකකරු අද (04) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ බව අප වාර්තාකරු පැවසීය. එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසිරු නෙත්තිකුමාර මහතා නියෝගකර ඇත්තේ සැකකරුව නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරContinue Reading

පොලිස් නිෂ්කාශන වාර්තා සම්බන්ධයෙන් විමසීම සඳහා නව දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ. ඒ අනුව සතියේ දිනවල උදෑසන 08.00 සිට රාත්‍රී 10.00 දක්වාද සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල උදෑසන 08.00 සිට සවස 05.00 දක්වා ද පොලිස් නිෂ්කාශන වාර්තා සම්බන්ධයෙන් විමසීම සඳහා එම දුරකථන අංක භාවිත කළ හැකිය. එම දුරකථනContinue Reading

එළඹෙන දීර්ඝ සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන අයුරු පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් තොරතුරු නිකුත් කර තිබේ. ඒ අනුව නොවැම්බර් 05 සිට 07 වනදා දක්වා විදුලි කප්පාදුව පැයකට සීමා කර තිබේ. මේ අනුව එම කාලසීමාව තුළදී A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 05.30 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලිContinue Reading

මිලියන 5.7ක් ශ්‍රී ලාංකිකයන්ට, එනම් මෙරට ජනගහණයෙන් 26%කට මානූෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එහි මානූෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය සඳහන් කළේ ජනගහණයෙන් 96%ක් ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක්ව ඇති බවය.  එක්සත් ජාතීන්ගේ මානූෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) මෙම කරුණු අනාවරණය කර ඇත්තේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හරහා සිදුකළContinue Reading