තිරිඟු පිටි මිල තවත් රුපියල් 25ක් අඩුකළ බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. කෙසේ වෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ, බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකරන බවය. ගෙවුණු සතියක කාලය තුළ පිටි මිල රුපියල් 110 කින් අඩු වී තිබුණත් බේකරි නිෂ්පාදන තවමත් අලෙවි වන්නේ පෙර මිල ගණන්වලටය. අත්‍යවශ්‍ය ආහාරContinue Reading

ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව වලකුඹුර ප්‍රදේශයේදීය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති කාන්තාව 42 හැවිරිදි වියේ පසුවූ අතර ඇයගේ පුත්‍රයා 18 හැවිරිදි වියේ පසුවිය. ඔවුන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. අනතුරුරින් ත්‍රිරෝද රථය පැදවූ මියගොස්Continue Reading

ප්‍රවීණ කලා ශිල්පියකු වන අභාවප්‍රාප්ත ඇස්. පී. චාර්ල්ස් මහතාගේ 111 වැනි ජන්ම දිනය සහ සොළොස් වර්ෂ පූර්ණ අනුමරණය වෙනුවෙන් සමරු උත්සවයක් කොළඹ සුදර්ශී ශාලාවේදී අද (20) පැවැත්විණි. සිංහල සංස්කෘතික ආයතන සංවිධානය කළ මෙම සමරු උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. ඇස්. පී.Continue Reading

ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ආරම්භ කළ පරීක්‍ෂණයට අදාළ ලිපිගොනුව වසාදැමීමට අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ. කිසිදු චෝදනාවක් එල්ල කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් නිමල්Continue Reading

දරු දෙදෙනාට රජයේ රැකියා ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 50,000/= ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ ශාන්ත ප්‍රේමරත්න මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියම කළේය. මීට වසර 15කට ඉහතදී සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නගාContinue Reading

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය නිපදවූ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාතයංශයට ප්‍රදානය කළේය. තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර මඟින් තැලසීමියා රෝගයෙන් පීඩා විඳින  රෝගීන්ගේ ශරීරය තුළ එක්රැස්වන රුධිරයේ අඩංගු වැඩිපුර යකඩ ඉවත් කිරීම හැකි බවත් එම නික්ෂේපණ යන්ත්‍ර මිලෙන් ඉතා අධිකContinue Reading

පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා විසින් සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී නන්දලාල් වීරසිංහ මහතා මේ බව කියා සිටියේය. ඔහු පවසන්නේ බදු සංශෝධන, පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය එලෙසContinue Reading

කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (22 වැනිදා) රාත්‍රී සිට පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා කොළඹ 2,3,4,5,7,8,9 සහ 10 යන ප්‍රදේශවල ජල සැපයුම සෙනසුරාදා රාත්‍රී 10.00 සිට පසුදින (23 වැනිදා) මධ්‍යහන 12.00 දක්වා අත්හිටුවන බව ද ජල සම්පාදන මණ්ඩලයContinue Reading

අම්බලන්ගොඩ, මාදම්පා ගගේ මෝයකට ආසන්නයේ දියනෑමට ගිය සිසුන් තිදෙනෙකුගෙන් අතුරුදන්ව සිටි සිදුවෙකුගේ සිරුර නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් අද (20) උදෑසන සොයාගෙන තිබුණි. එම සිසුන් තිදෙනා එම ස්ථානයේ නෑමට ගොස් තිබුණු අතර එහි තිබූ අධික සැඩපහර ට ඔවුන්ව ගසාගෙන ගොස් තිබුණි. අසල සිටි පුද්ගලයෙක් එක් සිසුවෙක්ව එම අවස්ථාවේදීම බේරාගෙන තිබුණුContinue Reading

ශත වර්ෂයක පමණ කාලයක් තුළ නීති ක්ෂේත්‍රයෙහි සිදු නොවූ දැවැන්ත පරිවර්තනයක් මේ වන විට සිදු වෙමින් පවතින බව හිටපු අධිකරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය. නීති 14 ක් සංශෝධනය කිරීමට නියමිත බවත් නීතිඥවරුන්ගේ ස්වේච්ඡා උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස ක්ෂේත්‍ර 80ක පමණ සංශෝධනයන් සිදුවන බවත් මන්ත්‍රීවරයාContinue Reading