ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දෙමින් ශ්‍රීලන්කන් ගුවන් සමාගම ජාත්‍යන්තර සම්මාන දෙකකින් පිදුම් ලබා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයකු වන ශ්‍රීලන්කන් ගුවන් සේවය 06 වැනි දකුණු ආසියා සංචාරක සම්මාන උලෙළේදී ‘Visitor’s choice Airlines of the Year’ සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මේ සම්මාන උලෙළContinue Reading

අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හි ධාවන වේලාවන් සංශෝධනය කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ දී පැන නැගී ඇති ගැටලු කිහිපයක් සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවය. කොළඹ කොටුව සහ පානදුර අතර දුම්රිය මාර්ග දුර්වල තත්ත්වයේ පැවතීම නිසා වේගContinue Reading

ඊයේ (19) දිනයට සාපේක්ෂව අද (20) සහ හෙට (21) යන දෙදින තුළ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කෙරේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ලContinue Reading

අද (19) දිනයේ කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත රැගෙන ආ ඉන්ධන ටැංකි රථයක යම් ජලය ප්‍රමාණයක් මිශ්‍ර වී තිබීම පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාContinue Reading

අම්බලන්ගොඩ මාදම්පා ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙකු සැඩ පහරකට හසුවී තිබේ. එහිදී එක් සිසුවෙකු බේරාගෙන ඇති අතර අනෙක් සිසුන් දෙදෙනා අතුරුදන්ව ඇත. එලෙස අතුරුදන් වූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර සොයාගෙන ඇති අතර අනෙක් සිසුවාගේ සිරුර සොයා වැඩිදුර සෝදිසි මෙහෙයුම ආරම්භ කර ඇත.Continue Reading

දැනට බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි ගේ බැංකු ගිණුමේ තොරතුරු අනුව එම ගිණුමට 2022ක වසරේ මුල් මාස 6දී රුපියල් මිලියන 3,000ක මුදලක් තැන්පත්වී තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) අධිකරණයට දැනුම් දුන්නේය. නඩුව කැඳවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර තිළිණි ප්‍රියමාලි රක්ෂිත බන්ධනාගාර ගතවී සිටියදීත්Continue Reading

කාන්තාවක් සිර කරගෙන ලිංගික හිරිහැර සිදුකළ බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ට අද (19) අධිකරණයේදී දඬුවම් නියම කෙරුණි.  ලිංගික හිරිහැර ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ පොලිස් කොස්තාපල්වරු දෙදෙනාට එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 10 බැගින් සිරදඬුවම් නියම කළේය. ඊට අමතරව රුපියල් 15,000ක් බැගින් දඩContinue Reading

යක්කලමුල්ල කරුවලගල ප්‍රදේශයේ අද (19) දහවල් සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වී තිබේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක ආඳගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි ප්‍රහාරයෙන් කුඩා දරුවෙකු ද තුවාල ලබා ඇති අතර එමContinue Reading

ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 06ක මිල අඩුකිරීමට තීරණය කර තිබේ. මෙම නව මිල සංශෝධනය අද (19) සිට ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව මෙලෙස මිල අඩුකිරීමට තීරණය කර ඇති ආහාර ද්‍රව්‍ය පහතින්. සුදු ලූණු කිලෝ එකක මිල රුපියල් 60කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 490කි. පාන්පිටි කිලෝ එකකContinue Reading

ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සාකච්ඡාවක් සිදුකර ඇති බව මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි. එහි දැක්වෙන්නේ දීර්ඝකාලීන ණය පහසුකමක් සැපයීමට රුසියානු බලධාරීන් එකඟවී ඇති බවය.Continue Reading