යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් දරුවෙක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබා තිබේ. එලෙස තුවාල ලබා ඇත්තේ 3 හැවිරිදි දරුවෙක් බවද වාර්තා වෙයි. යතුරුපැදියකින් පැමිණ ඇති දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි. අද (19) උදෑසන 11.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී ඇත්තේ යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදීය. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.Continue Reading

අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයක් මේ වනවිට පැවැත්වෙයි. එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබාගත්තේය. ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මයිකල් ජෝන්ස් පන්දු 55කදී ලකුණු 86ක් රැස්කළේය. ඊට 4 පහර 6ක් සහ 6 පහර 4ක් ඇතුළත්Continue Reading

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා මාධ්‍ය අවණය කිරීමට මාධ්‍යවේදීන්ට අවසර ලබා දෙන ලෙස ප්‍රකාශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා විසින් වන චක්‍රලේඛ නිකුත් කර තිබේ. ඒ අනුව එම කමිටු රැස්වීම් පැවැත්වෙන ශාලාවේ පවත්නා ඉඩකඩ වෙන් කිරීමේ සීමාවට යටත්ව මාධ්‍යContinue Reading

අපවත් වී වදාළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිතය. එම ආදාහන පූජෝත්සවයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පත්කර ඇත.Continue Reading

රටේ ජනතාවගේ අදායමෙන් 75%ක් ආහාර සඳහා වියදම් වන බව ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ දී අනාවරණය වී තිබේ. නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් පහෙන් එකක් පමණ බව එම කමිටුවේදී අනාවරණය වී ඇත. ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටිContinue Reading

දැඳුරු ඔයට ටිපර් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් එම රථයේ රියදුරා මියගොස් තිබේ.  ඊයේ (18) රාත්‍රී 11ට පමණ ඉබ්බාගමුව, කිරිදිගල්ල ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය. රිදීගම දෙස සිට ගොකරැල්ල දෙසට කළු ගල් රැගෙන යමින් සිටියදී රියදුරුට නින්ද යෑම හේතුවෙන් එම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැක කරයි. අදාළ අනතුරින්Continue Reading

වව්නියාව, නෙඩුන්කේනි, ශිවානගර් ප්‍රදේශයේදී ඊයේ(18) රාත්‍රියේ 8.30 ට පමණ සිදුවු වෙඩිතැබීමකින් වයස අවුරුදු 21ක තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නෙඩුන්කේනි පොලීසිය පවසයි. පොලීසිය පැවසූවේ, නෙඩුන්කේනි, ශිවානගර් ප්‍රදේශයේම පදිංචි දුරෙයිරාජසිංහම් ප්‍රමිලා නමැති 21 හැවිරිදි තරුණියක් වෙඩිවැදීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවය. අදාළ තරුණිය කිසියම් කටයුත්තක් වෙනුවෙන් නිවසින් එළියට පැමිණි අවස්ථාවේ වෙඩිවැදීම සිදුවContinue Reading

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇල හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය. කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 4 ක් සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අගල් 8 ක් දක්වා ආසන්න විContinue Reading

අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත. අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 69කි. උන් වහන්සේගේ දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.Continue Reading

ඉන්දීයාවේදී ව්‍යාපාරිකයකු සමග ලිංගිකව හැසිරෙන අතරතුර එය හොර රහසේ වීඩියෝ ගතකර පසුව එම ව්‍යාපාරිකයා බිය වද්දා රුපියල් ලක්ෂ 70 ක කප්පම් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් සහ එයට අනුබල දුන් බව කියන 45 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළිගාවත්ත, ජුම්මා මස්තිස්Continue Reading