ඩොනල්ඩ් ලූ හෙට දිවයිනට
අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා හෙට (19) දිනයේ මෙරටට පැමිණීමට නියමිතය. කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඒ බව නිවේදනය කර තිබේ. අමෙරිකා – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා සහ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ වී ඇත.Continue Reading











