සතියට ලීටර හතරකින් ණය ගෙවිමටත් පවුල් නඩත්තු කිරිමටත් නොහැකියි..- ත්රීවීල් රියදුරන්
තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05 ප්‍රමාණවත් නොවන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට අසරණ තත්වයන්ට පත්ව ඇති බවත් ත්‍රිරෝධ රථ රියදුරන් පවසති. තම පවුල් ජිවත් කරවනුයේ ත්‍රිරෝධ රථ ධාවනයෙන් වුවත් තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05කට සිමා කිරිමෙන් නිසි ලෙස කුලි ගමන් යාමට නොහැකි බවත් ඔවුහු කියාContinue Reading











