ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රමානුකූලව මෙහෙයවෙමින් ඇත්තේ විදේශීය සාම සාධක හමුදාවක් ගොඩබස්වන තැනට බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේය. ‘දැන් මේ අරවා, මේවා නැගිට්ටවලා වැඩක් නැහැ. රටයි නැගිට්ටවන්න ඕනේ. මේ රටේ ලාංකීයContinue Reading

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට මෙම මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර ඇත. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට අපහාස වන ලෙස පත්තරේ විස්තරේ වැඩසටහන මෙහෙයවූ බවට චෝදනා කරමින් ගොනු කරන ලද පැමිණිල්ලකට අදාලව මෙම නියෝගය නිකුත් කර තිබේ. තමාට සිදු වූ අලාභය වෙනුවෙන්Continue Reading

පන්නල නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් තුළ කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කර තිබේ. අද (17) උදෑසන 3.30ට පමණ එම ඝාතනය සිදුව ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. එලෙස ඝාතයට ලක්ව ඇත්තේ, 38 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. අප කළ වීමසිමකදී පොලීසිය සඳහන් කළේය, අදාළ ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරමින් පවතින බවය. මේ අතර නොච්චියාගමContinue Reading

රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි, ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන් මෙන් ස්වාමීන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් සමග රුපියල් කෝටි ගණනින් වූ ගනුදෙනු රැසක් සිදුකිරීමේ මූලස්ථානය ලෙස කොටුව ක්‍රිෂ් සමූහ ව්‍යාපාර ගොඩනැගිල්ල භාවිත කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ. දැනට රිමාන්ඩ් භාරයේContinue Reading

අධික වර්ෂාව හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ජලයෙන් යට වීමේ දැඩි අවදානමක් මතුව තිබේ. දියවන්නා ඔයේ ජලය වේගයෙන් වැඩිවෙමින් පවතින නිසා වැසි තත්ත්වය ඉදිරි දිනවල දිගින් දිගටම පැවතියහොත් එහි ජලය පිටාර මට්ටමට පැමිණිය හැකි බව නාවික හමුදාව කියා සිටියි. මෙම තත්ත්වය මත පාර්ලිමේන්තුContinue Reading

2023 වසරේ දී මෙරට කුකුල් මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය බරපතළ අර්බුදයකට පත් වනු ඇති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. සත්ව ආහාර හිගය හා ඒවායේ මිල ඉහළ යාම මෙන්ම මව් සතුන් ආනයනය අවම වීම මීට හේතු වන බවද ඔහු පැවසීය. කෙසේ වුවද සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩContinue Reading

පසුගිය මාස 6 කට සාපේක්ෂව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බව කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ආර්.ජී. විල්සන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සැළකිය මට්ටමකින් කරවල මිල අඩුවී ඇති බවය. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්Continue Reading

අහුංගල්ල නගරයේ දී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් 41ක් හැවිරිදි කමාන්ඩෝ මාණ්ඩලික සැරයන්වරයෙක් වන අතර ඔහු විසින් එම ඝාතනය සිදුකිරීම සඳහා T56 ගිනිඅවිය ලබාදුන් පුද්ගලයාද වන බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. එම ගිනිඅවිය දෙවන කමාණ්ඩෝ රෙජිමේන්තුවේ,Continue Reading

යාපනය මාණිප්පායි පොලිස් වසමේ නවාලි ප්‍රදේශයේදී නැවත පදිංචි වූ වැසියෙකු වසින් සිය ඉඩම සීසාමින් සිටියදී වලදමා තිබූ අත්බෝම්බ 111 ක් සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි. ඉඩම් හිමියා විසින් කෘෂිකාර්මික කටයුත්තක් සඳහා අදාල ඉඩම සීසාමින් සිටියදී පොළව යට තිබූ පොහොර උරයක් මතුවී ඇති අතර පසුව එහි තිබී අත්බෝම්බයක් මතුවීමෙන් ඒ පිළිබඳව මාණිප්පායි පොලීසියට දැනුම්Continue Reading

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රන්සෙම්බුවගේ චාමර සම්පත් නොහොත් “ආමි සම්පත්” යන අයගේ උපදෙස් මත පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සමග විදේශීය රටක නිෂ්පාදිත 9mm වර්ගයේ ගිනිඅවියක් සහ එයට යොදන ජීව පතරොම් එකොළහක්, හොරයින් මත්කුඩු ග්‍රෑම් 5යි මිලිගෑම්  11ක් මෙන්මContinue Reading