මම අදටත් ගෝඨාභයට ආදරෙයි -ඇමති කෙහෙළිය
කිසිවෙකුටත් බලහත්කාරයෙන් ආණ්ඩු ලබාගැනීමට ඉඩදිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. “එක්ව නැගිටිමු ” යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන හමු මාලාවේ දෙවන අදියර අද (16) පෙරවරුවේ නාවලපිටිදීයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.Continue Reading











