රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති තිළිණි ප්‍රියමාලි සමග සම්බන්ධ බව කියන පොලිස් නිලධාරියකු ගැන තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. මෙම පොලිස් නිලධාරියා තිළිණි ප්‍රියමාලිට රුපියල් කෝටි ගණනක් ලබාදුන් ව්‍යාපාරිකයකු එම මුදල් ලබා ගැනීමට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ ප‍්‍රභූන් එන ස්ථානයක් යයි පවසමින් ඔහු ඉවත්කිරීමට කටයුතු කලේ යයි එම ව්‍යාපාරිකයා ප්‍රකාශContinue Reading

මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැලණි ගඟේ ජලය පිටාර ගැලීමෙන් බියගම පොලිස් වසමේ මාර්ගයන් ජලයෙන් යටවී ඇති බව පොලීසිය පවසයි.Continue Reading

පොලිස් අණ නොතකා ගමන් කළ මෝටර් රථයකට මාරවිල ප්‍රදේශයේ දී පොලිසිය විසින් වෙඩි තබා තිබේ. එම මෝටර් රථය නීතිවිරෝධීව මත්පැන් ප්‍රවාහනය කරන ලද එකක් බව පොලීසිය සඳහන් කළේය. මේ වන විට මෝටර් රථය, නීති විරෝධී මත්පැන් තොගය සහ රිය පැදවූ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.Continue Reading

ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ රූබියස් හැග්‍රිඩ්ගේ චරිතයට රංගනයෙන් දායකවූ රොබී කෝලට්‍රෙන් සිය දිවිගමනට සමුදී තිබේ. මියයන විට ඔහු 72වන වියේ පසුවිය. වේදිකාවෙන් සිය රංගන දිවිය ආරම්භ කළ ඔහු දශක 4කට අධික සිය රංගන දිවිය තුළ නිර්මාණ රැසකට රංගනයෙන් දායක වුවද රසික හදවත් තුළ ඔහුගේ මතකය රැඳී ඇත්තේ හැග්‍රිඩ්Continue Reading

වරකාපොල, අගුරුවැල්ල තුඹලියද්ද ප්‍රදේශයේදී දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් අතුරුදන්වී සිටි මවගේ සහ පුතුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ. අනතුර සිදුවී තිබුණේ ඊයේ (14) සවස 3.30ට පමණ ඇතිවූ අධික වර්ෂාවත් සමගය. මව 47 හැවිරිදි වියේ පසුවූ අතර පුතා 24 හැවිරිදි තරුණයෙකි. ඊයේ සවස 4.30 පමණ සුන්බුන් අතර සිරවී සිටි පියාවContinue Reading

කළු ගඟ, කැලණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග  දෙපාර්තමේන්තුව පවසයි. කළු ගඟ ආශ්‍රිත පහත්  බිම් වන පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මීට අමතරව කැලණි ගඟ ආශ්‍රිතව පහත්Continue Reading

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග වැඩි සංඛ්‍යාවක් මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යවශ්‍ය ඒ්වා නොවන බවත්, එක් ඖෂධ වර්ගයක් සඳහා සන්නාම විශාල ප්‍රමාණයකින් ඖෂධ ආනයනය කිරීම නිසා ඒ් පිළිබඳ නිසි නියාමනයක් සිදු නොවීමත් විශාල ගැටළුවක් බවට පත්ව ඇති බව ද ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වනContinue Reading

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (15) පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී  10.00 සිට හෙට (16) පෙරවරු 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව, කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශ සඳහාContinue Reading

ඊයේ (14 )ඇතිවූ අධික වර්ෂාව සමග වරකාපොල තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට නිවස පිටුපස පිහිටි කන්දක් නායයෑම නිසා එම නිවස සම්පූර්ණයෙන් විනාශ විය. එමනිවස තුළ සිටි මව පියා හා පුතා ඊට යටවිය. ඊයේ සවස 4.30 පමණ සුන්බුන් අතර සිරවී සිටි පියාව බේරාගත් අතර ඔහුව වරකාපොල රෝහල වෙත යැවිණි. ඔහුගේ පාදයContinue Reading

මුල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි නම් තැනැත්තියගේ සැමියා ලෙස හැඳින්වෙන ඉසුරු බණ්ඩාර නැමැති පුද්ගලයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය සඳහා ඉදිරිපත් වීමේ සූදානමකින් සිටි බව ඇයගේ මුල්‍ය වංචාවට හසු වූ ව්‍යාපාරික කමල් හසන් මහතා පවසයි. කමල් හසන් යනු තිලිණි ප්‍රියමාලිගේ මූල්‍යContinue Reading