මේ වන විට දිවයින පුරා ඩීසල් මිලට අලෙවි කරනු ලබන්නේ, සුපිරි ඩීසල් බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරනවා.පසුගිය 26 වැනි දින ගුවන් යානා ඉන්ධන තොගයක් රැගෙන මෙරටට පැමිණි නෞකාවක රැගෙන ආ සුපිරි ඩීසල් ඉන්ධන තොග ගොඩබෑම සඳහා සූදානම් වුව ද ඒවා ගබඩා කර තැබීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම්Continue Reading

ජාතික ජලසම්පාදන හා ජල පවාහන මන්ඩලය නඩත්තු කටයුතු සිදු කරන මළපවාහන ගාස්තු ඉහළ නංවා ඇත. ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය පහත පරිදිය.Continue Reading

ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මේවනවිට සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 93 යි ශත 6 ක් ලෙසයි.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 යි ශත 99 ක් ලෙස අද (28) සටහන් වුණා.Continue Reading

මේ වෙලාවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සහාය මිස එකී රටට වෙනත් රටක න්‍යාය පත්‍රයට සේවය කිරීම සඳහා අනවශ්‍ය බලපෑම් ඇති කරමින්, ඒ තුළ අනවශ්‍ය මතභේද ඇති කිරීම නොවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය නිවේදනය කරනවා.ඒ ශ්‍රී ලංකාව පිළිබඳ චීන තානාපතිවරයාගේ මෑතක දී සිදු කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් මෙරටContinue Reading

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 06 වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධානය පවසයි. එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 02 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි. රට තුළ පවතින ආර්ථික අර්බුදය සමග මතුවී ඇති ජීවන වියදම ඉහළයෑම ජනතාවගේContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින්Continue Reading

අරගලකරුවන් කොළඹට ලබන 30 වෙනිදා යළිත්  පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා විසින් අතුරු අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව ඇත්තේ ලබන තිස් වෙනිදා ය. එදින කොළඹට පැමිණ  උද්ඝෝෂණ පැවැත්වීමට අරගලයට සම්බන්ධ සංවිධාන දැනටමත්  තීරණය කර ඇති බව බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත. අරගලකරුවෝ රජයට විරෝධය පා මීටContinue Reading

කල්පිටිය ඒත්තාල ඉන්ධන හල අසල පොළිමේ නවතා තිබූ යතුරු පැදි මතින් සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් යතුරු පැදි 13 කට බරපතළ හානි සිදුව ඇතැයි කල්පිටිය පොලිසිය කියයි. මෙම අනතුරින්ල ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බව ද පොලිසිය කියයි. මෝටර් රිය පාලවිය සිට කල්පිටිය දෙසට ධාවන වෙමින් තිබියදී මෙසේ අනතරටContinue Reading

රත්මලාන මහා දුම්රිය වැඩපොළේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.  අක්කර 34ක භූමි භාගයක් තුල බ්‍රිතාන්‍ය යුගයේ පටන් සදා නිමකොට පවත්වාගෙන යන දැවැන්ත කර්මාන්ත ශාලා 34කින් සමන්විත, ආසියාවේ විශාලතම සම්පතක්‌ ලෙස සැලකෙන ලංකාණ්ඩුවේ රත්මලාන මහා දුම්රිය වැඩපොලේ යන්ත්‍ර සුත්‍ර, ඇතුළු දේපොළ වලට සොරුන්ගෙන්Continue Reading

ඉන්ධන නොලැබීම හේතුවෙන් ලබන සදුදා(29) සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වනු ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සදහන් කරයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය සියයට 25ක් දක්වා අඩු වී ඇති බවයි. මේ අතර සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනContinue Reading