කාන්තාවන්ට ද රාත්‍රියේ සේවයේ නියුක්ත විය හැකි ලෙස සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. දැනුම් ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන, ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන, වෙනත් රටවල පිහිටි ව්‍යාපාර ආයතන සඳහා ගිණුම්, පරිපාලනය හා තාක්ෂණික කටයුතු පදනම් කරගත් ව්‍යාපාර ආයතන රාශියක්Continue Reading

අරගලකරුවන් සමඟ ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අය සමඟ සිටි කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කිරීමත් සමඟ එම ව්‍යාපාරිකයා රටින් පිටව ගොස් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කරයි. එම ව්‍යාපාරිකයා මෙරට ප්‍රමුඛ පෙළේ යකඩ කර්මාන්ත සමාගමක ඉහළින්ම සිටින ආයෝජකයෙක් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එම ව්‍යාපාරිකයා මේ වන විට අප්‍රිකානු රටකContinue Reading

සෑම මසකම 05 වන දින ගෘහස්ථ ගෑස් මිළ මිල සුත්‍රයකට පදනම්ව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි. අඛණ්ඩව ජනතාවට ගෘහස්ථ ගෑස් සැපයීමේ පියවරක් වශයෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. මෙම යෝජනාව මුදල් අර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපතිතුමන් විසින් කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙයි.Continue Reading

එංගලන්තයේ බර්මින්හැම්හී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් ගිය කණ්ඩායමෙන් අතුරුදන්වූ පිරිස 11ක් දක්වා ඉහළ යයි. මේ ක්‍රීඩා උලෙළට පැමිණි කළමනාකරුවෙක්, ක්‍රීඩකයන් 7ක් හා ක්‍රීඩිකාවන් 2ක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අතුරුදන් වී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා උලෙළ ආවරණය කිරීමට බර්මින්හැම් පැමිණි ඡායාරූප ශිල්පියකුද අතුරුදන්වූවන් අතර වේ. ජූඩෝ කළමනාකරුContinue Reading

විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචියට හැකි වන ලෙස ප්‍රතිපාදන ඇතුළත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි. ෆොසිල ඉන්ධන දහනය වෙනුවට විද්‍යුත් ශක්තිය භාවිතයෙන් ධාවනය වන විද්‍යුත් ත්‍රීරෝද රථ ලංකාව තුළ භාවිතා කරීමට අවසර ලබා දෙන මෙන් විවිධ පාර්ශව ඉල්ලීම් සිදු කර තිබෙයි ඒ අනුව මහාමාර්ග අමාත්‍යවරයාContinue Reading

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි සැපයුම් ලබාදීමේදී  පාරිභෝගිකයන්ගෙන් අය කරන තැන්පතු ගාස්තු සඳහා වාර්ෂිකව ගෙවිය යුතු පොලී මුදල් පාරිභෝගිකයන්ට ගෙවීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (08දා) පොරොන්දුවක් ලබාදුන්නේය. ලංකා විදුලිබල මණ්ඩල පනත අනුව එකී තැන්පතු මුදල් වෙනුවෙන් පාරිභෝගිකයන්ට පොලී මුදලක් ගෙවිය යුතු වුවත් ලංකා විදුලිබල මණ්ඩලය වසර ගණනාවක් ඒContinue Reading

මෙරට දරුවන්ට පාසල් මට්ටමේ සිට ජපන් භාෂා ප්‍රවීණතාවය ලබාදීම සඳහා දැනට ක්‍රියාත්මක තාක්‍ෂණික විෂය ධාරාව යටතේ ජපන් හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකා හා ජපාන රජය අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම් අනුවContinue Reading

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තේරීම් කාරක සභාව (committee of selection) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (9)  පත් කරනු ලැබීය. කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතු  මෙම තේරීම් කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ සුසිල් ප්‍රේම ජයන්ත, ප්‍රසන්න රණතුංග ,නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, ලක්ෂ්මන් කිරිඇල්ල ,ජොන්ස්ටන් ප්‍රනාන්දු,Continue Reading

ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැක ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය  ආරක්ෂා කළ  හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එදා ත්‍රස්තවාදය නැති කළා වගේ ආරක්ෂක හමුදා අද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ බව ද ජනාධිපතිවරයා කීය. පැලවත්ත අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානය මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු සංකීර්ණයContinue Reading

ජල ගාස්තු ද ඉහළ දැමීමට ජල සම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇත. ජල ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ගාස්තු වැඩි වන ප්‍රතිශතය කැබිනට් මණ්ඩලයෙන් තීරණය කිරීමට නියමිතව තිබිණි. සමෘද්ධිලාභීන්ට ,කුලී නිවැසියන්ට ආගමික ස්ථාන හා පාසල් ආදි විශේෂිත කාණ්ඩ සඳහා,නිශ්චිත පරිභෝජන සීමාවක් දක්වා සහන සැලසීමට දContinue Reading