ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට ඛනිජ තෙල් නිෂ්පාදනය ප්‍රධාන රටවල සමාගම් ඇතුළු සමාගම් 24 ක් යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය එම සමාගම් අයත්Continue Reading

රට, ආගම හා ජාතික සුරක්ෂිතතාව වෙනුවෙන් කරන ලද සේවය ඇගයීම උදෙසා බව කියමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ‘මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර’ ලෙස නම්කළ ගෞරව නාමයක් පිරිනමා තිබෙනවා. ඒ් අස්ගිරි මහා විහාර පරිශ්‍රයේ දී යි. යුද්ධය නිමාකිරීමට දායක වූ සෙබළෙකු ලෙසත්, යුද හමුදාපතිවරයකු ලෙසත් රටට සිදුකළ අනුපමේය සේවය අගය කරමින් ආරක්ෂකContinue Reading

පිරමීඩ ආකාරයේ මුදල් ජාවාරමේ නිරතවන පුද්ගලයින් සහ ආයතන සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් දැනුවත් කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.මේ වනවිටත් දකුණු පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක පිරමීඩ මුදල් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර ඒ පිළිබදව ජනතාවද සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කරමින් පවතිනවා.එමෙන්ම ක්ෂණික ක්‍රම ඔස්සේ මුදල් ලබා දෙනContinue Reading

බිත්තර සදහා පනවා ඇති පාලන මිල සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත සිදු කිරීමට නියමිත බව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.සුපිරි වෙළෙඳ ජාලවල අලෙවියට ඇති ඇසුරුම් කළ බිත්තර සදහා දැනට පනවා ඇති පාලන මිලෙන් අසාධාරණයක් සිදුවන බැවින් ඇසුරුම්කරණයට වැය වන මුදල ද ඇතුළත් කර නව පාලන මිලක් නියමContinue Reading

* ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන්* ජීව විද්‍යා අංශයේ පළමු තැන – මඩකලපුව සාන්ත මයිකල් විදුහලේ තමිල්වානන් තුවාල්ගේෂ්* ඉංජිනේරු තාක්ෂණයෙන් ප්‍රථමයා – නාරම්මල මයුරපාද විදුහලේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ* වාණිජ අංශයේ පළමු ස්ථානය – ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිණි නේහා අමරරත්න* කලා අංශයෙන් ප්‍රථම ස්ථානය බදුල්ල කැන්දගොල්ලContinue Reading

ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් හිඟයකින් තොරව බෙදාහැරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව එම සංස්ථාව පවසයි. ඉන්ධන බෙදාහැරීම් කඩිනම් කරමින්, පිරවුම්හල්වල තදබදය අවම කිරීමත් ඉන්ධන හිඟයකින් තොරව බෙදාහැරීමටත් තමන් කටයුතු කරමින් සිටින බව ද නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කර සිටියි. සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන්Continue Reading

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විමර්ශන කටයුතු සඳහා තංගල්ලේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ සිට කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට රැගෙන විත් තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් දින 90ක් රඳවා ගැනීමේ නියෝගමත රඳවා ගෙන විමර්ශන පවත්වන වසන්ත මුදලිගේව කොළඹට රැගෙනවිත් ඇත්තේ ඉකුත් සිකුරාදාය. නාරාහේන්පිට පොල්හේන්ගොඩ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ඊයේContinue Reading

අවිධිමත් ආක­ාරයට විදෙස් මුදල් ගනුදෙනු කිරීමේ යෙදෙන පුද්ගලයන් සම්බන්ධව විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පියවර ගෙන තිබේ. ජාවාරම් මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව මෙම ඒකකය ස්ථාපිත කෙරිණි. බැංකු පද්ධතියෙන්Continue Reading

ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨ කැමරා ශිල්පියෙක්වන ඩොනල්ඩ් කරුණාරත්න මහතා අද(28) අභාවප්‍රාප්ත වී තිබේ.  75 වන වියේ පසුවූ ඔහු මියයන විට  අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ජීවත් විය. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර සහ  සුමිත්‍රා පීරිස් ඇතුළු මෙරට බිහිවූ  වූ විශිෂ්ඨ අධ්‍යක්ෂවරුන්ගේ කැමරා ශිල්පියා ලෙස ඩොනල්ඩ් කරුණාරත්න මහතා කටයුතු ක‍ළේය. සිංහලContinue Reading

අ.පො.ස. (උසස් පෙළ) 2021 ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන් ට ප්‍රතිඵල ලබාගත හැකියි.Continue Reading