හෙට සිට විදුලි කප්පාදුවේ වෙනසක්
හෙට (30) දිනයේ සිට සැප්තැම්බර් මස 02 වනදා දක්වා දිනකට පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවන අතර එම කලාපවල රාත්‍රී කාලයේදී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා.Continue Reading











