ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න සංවර්ධන කමිටුවක්
සභාපතිට කැබිනට් බලතල දෙන සූදානමක් මුල් පුටුව ධම්මික පෙරේරාට නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා පුළුල් බලය ඇති සංවර්ධන කමිටුවක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. පිහිටුවීමට යෝජිත මෙම සංවර්ධන කමිටුවේ සභාපතිත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට දීමට නියමිතContinue Reading











