ෆෝන්කාඩ් ගාස්තු වෙනස් වෙන හැටි

දුරකථන සේවා ගාස්තු 20 %ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම හෙට (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා,

“එක සමාගම 49 කාඩ් එක රුපියල් 59ක් වෙනවා. 99 එක 119ක් වෙනවා.  කරුණාකරලා වෙළෙඳසැලට ගියම අලුත් ගාණ විමසලා ඉන්න. ඔබලා පරණ ගාන ඒ රීලෝඩ් එක දැම්මොත්. ඔබලා බලාපොරොත්තුවන පැකේජ ලබාගන්න බැහැ. අපි රජයට බරක් නැහැ. රජය අපිට බරක්. අපි මේ බර කරෙන් බිමට තියෙනවා. පොළොවේ ගහනවා මේ බර කොයිවෙලේ හරි.”

Leave a Reply

Your email address will not be published.