සතියකදී ඩෙංගු රෝගීහු 1590ක්
ඩෙංගු රෝගීන් 1590ක් පසුගිය සතියක කාලයේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම රෝගීන්ගෙන් සියයට 50.8 ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 56 ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.Continue Reading











