අත ළඟ තර්ජන පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි – ආරක්ෂක ලේකම්
අතලඟ ඇති සියලු තර්ජනවලට මුහුණ දීම සඳහා ශ්රී ලංකාව කල්පනාවෙන් යුක්තව කටයුතු කල යුතු බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි. ඔහු කියා සිටියේ නිදහසින් පසු රටේ ඉතිහාසය තුළ මෙන් නොව ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් අවශ්ය බවයි. ජාතික ආරක්ෂක විද්යායතනයේ පර්යේෂණ සම්මන්ත්රණය – 2022 හිContinue Reading











