මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද 7ක් අත්අඩංගුවට
මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැදවූ තරුණයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව, එගොඩ උයන සහ පානදුර ප්‍රදේශයේ පදිංචි 18,19,20,21 සහ 22 වයසැති තරුණයින් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. රාත්‍රි කාලයට පැරණි ගාලු පාරේ මහජනතාවට පීඩාකාරී වන අයුරින් අධික ශබ්ද නිකුත් කරමින් යතුරුපැදි රේස්Continue Reading











