කොරෝනා එන්නත් ලබාදීම නැවත අද සිට කොළඹ ස්ථාන 6 කදී
අවුරුදු 20 ට වැඩි පුද්ගලයින්ට අද සිට නැවත COVID-19 එන්නත් මාත්‍රාව කොළඹ නගර සභාවට අයත් එන්නත් මධ්‍යස්ථානවලින් ලබා ගන්නා ලෙස කොළඹ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනු ගුරුගේ දන්වා සිටී. එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබන පුද්ගලයින් වයස අවුරුදු 20 ට වැඩි විය යුතු අතර ඔවුන් අවසන් කොවිඩ් මාත්‍රාව ලබා මාසContinue Reading











