රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත්වන්නැයි බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට “නෝඩීල්ගම” පරිශ්‍රයේදී අරගලකරුවන් දෙදෙනෙකු ආරම්භ කළ මරාන්තික උපවාසය අද (20) ඔවුන් අවසන් කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් පසුගිය 15 වනදා එම මරාන්තික උපවාසය ආරම්භ කර තිබුණි. කෙසේවෙතත් ගාලු මුවදොර අරගලකරුවන් පවසන්නේ සිය අරමුණ ඉටුවන තෙක් අරගලයContinue Reading

පවතින ආර්ථික අර්බුදය හමුවේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් සඳහා මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත. ඒ අනුව මෙම සහනයන් ඒ ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපාර/ව්‍යාපෘතිවල ශක්‍යතාව මත පදනම්ව අවස්ථානුකුලව ලබා දෙනු ඇතිContinue Reading

රනිල් වික්‍රමසිංහ මහතා 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට(21) දිවුරුම්දීමට නියමිතය.  තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිදුකරන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් අද ඉල්ලා සිටියේය. 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද තේරී පත් විය. ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැටකටContinue Reading

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙසට තෝරා පත් කර ගත් බවට වන අති විශේෂ ගැසට් නිවේදනය අද(20) නිකුත් කර තිබේ. 1981 අංක 2 දරන ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනතේ 17 වැනි වගන්තියට අනුව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.  අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙසContinue Reading

පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතු වල රාජකාරි ඉටුකල ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(20) පස්වරුවේ සිය ස්තුතිය පල කළේය.  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වු සියලු දෙනාට තමන් ස්තුතිවන්තවන බව ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පැවසීය. Continue Reading

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන තෙක් හෙට සිට සීමා සහිතව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙනවා.ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන සැපයෙන අතර, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් නොකරන බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.ඉදිරි සතියක කාලය සඳහා යතුරුපැදියකට උපරිම රුපියල්Continue Reading

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ අද (20) පෙරවරුවේ දී පැවැතිවිය.ගාලු‍ මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයට කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝගයක් නිකුත් කරනු ලැබුවා.ඒ අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්Continue Reading

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය එක්ව ශ්‍රි ලාංකිකයින්ට නොමිලේ ජපානයේ රැකියා ලබාදෙන වැඩසටහන යටතේ අද (20) ජපානයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රමිකයින් 22 කු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශයේදී සිදුවිය.  මෙම පිරිස මේ වැඩසටහන යටතේ පිටත්ව යන 27 වන කණ්ඩායම වේ. මේ යටතේ ඉදිකිරීම්Continue Reading

එළඹෙන සඳුදා (25) සිට නැවත දැනුම්දෙන තුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3 පමණක් සාමාන්‍ය වේලාවන්හීදි පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවලදී සිසු සිසුවියන්ට නිවසේ සිට ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයටContinue Reading

නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර සිටියේ තවදුරටත් බෙදී සිටි කාලය දැන් අවසන් බවත් සියලු දෙනා එක්ව අලුත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැප විය යුතු බවයි. වසර 45 ක් පමණ තම දේශපාලන දිවියේ මෙය සුවිශේෂි අවස්ථාවක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. මේ අතර ජනාධිපති ධූරයේ දිවුරුම්Continue Reading