වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත්කිරීම අද (21) දිනයේ සිට සිදුකරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි. වාහනවල ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම 0,1,2 නම් අඟහරුවාදා සහ සෙනසුරාදා යන දිනවල ඉන්ධන නිකුත්කිරීම සිදුකරනු ලබයි. අවසාන ඉලක්කම 3,4,5 නම් බ්‍රහස්පතින්දා, ඉරිදා දිනවල ඉන්ධන නිකුත්කරන අතර අවසාන ඉලක්කම 6,7,8,9 නම් සඳුදා,Continue Reading

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම සහ උව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවContinue Reading

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ අපේක්ෂයා පරාජයට පත් වූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීවේය. අපි ඉදිරිපත් කළා ඩලස්ව, අපි ඡන්දයContinue Reading

මාසයක කාලයක් ඇතුළත නව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන බව ගාලුමුවදොර අරගලකරුවෝ පවසති. පාර්ලිමේන්තුවේ නව ජනපතිවරයා තේරීමේ ඡන්දය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුහු මේ බව අවධාරණය කර සිටියහ. නව ජනාධිපතිවරයා පත් වීමෙන් අනතුරුව අරගලය නව මුහුණුවරකින් තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔවුහු සඳහන් කළහ. ජනතාවගේ අභිලාෂයන්Continue Reading

ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නියෝගයක් ඊයේ (20) නිකුත් කළේය. කොටුව පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් මේ නියෝගය නිකුත් කෙරිණි. අරගලකරුවන් විසින් එම පිළිරුවට අලාභහානි කිරීමට සූදානමක් ඇති බවටContinue Reading

නාවික හමුදාව (19) දින රාත්‍රී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 575යි ග්‍රෑම් 60 ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය, කරෛයිනගර් පැරණි කසුරිනා වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදියි මෙම වැටලීම සිදුකර ඇත්තේ.ඊයේ රාත්‍රීයේ උතුරු නාවික විධානයේ වෙරළබඩ මුර යාත්‍රා පැරණි කසුරිනාContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සී.එන්.එන් රූපවාහිනී සේවාව වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා.එම සම්මුඛ සාකච්ඡාවේදී සී.එන්.එන් නිවේදිකාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට පෙර සිය නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවේ දී සඳහන් කළ පසුගිය රජය සත්‍ය වසන් කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන්යෙන් මහ බැංකු අධිපතිවරයා ගෙන් විමසා සිටියා.එහිදීContinue Reading

අද මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 75 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ මේ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 664647ක් දක්වා ඉහළ යන බවයි. මෙම ආසාදිතයන්ගෙන් 651 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙතContinue Reading

ගාලු මුවදොර අරගලය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගාලු මුවාදොර අරගලකරුවන් පවසනවා.ඔවුන් පෙන්වා දෙන්නේ 08 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීම සැබෑ ජනමතය ප්‍රකාශ වීමක් නොවන බවයි.ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති අරගලය අද ක්‍රියාත්මකවන්නේ 103 වැනි දිනටයි.අද දිනයේ 08 වැනි විධායක ජනාධිපතිවරයාContinue Reading

රජනතාව අපේක්ෂා කරන වෙනස තමාට ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත අද පස්වරුවේ පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි. තමාගේ අපේක්ෂාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කිරීම බව ද ජනාධිපතිවරයා සඳහන් කළා. පවතින දේශපාලන ක්‍රමය වෙනස් කර තරුණයන්ගේContinue Reading