පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා. මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයෙක් ලෙස හැඳින්වෙන ධම්මික පෙරේරා පසුහිය ජුනි මස 22වැනි දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නා. ඒ හිටපු මුදල් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්Continue Reading

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේට සහ පූජ්‍ය රත්කරවුවේ ජිනරතන හිමියන්ට වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.2021 වසරේ නීති විරෝධී රැස්වීමක් සංවිධානය කර, අනවශ්‍ය බාධා කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පවරා ඇති නඩුවකට දිසා අධිකරණයේ පෙනී නො සිටීම හේතුවෙනු යි මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ.කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම වරෙන්තුවContinue Reading

ජනාධිපති ධුරයට රනිල් වික්‍රමසිංහ පත්වීමෙන් පුරප්පාඩු වන එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අදාළ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වූ බවට නිල වශයෙන් දැනුම් දුන් පසු ඊට පත් කරන පුද්ගලයා තීරණය කරන බවයි පක්ෂContinue Reading

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන තෙක් ගාලු මුවදොර අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගාලු මුවදොර අරගලකරුවන් පවසනවා.ගාලු මුවදොර අරගලය අද (21) ක්‍රියාත්මක වන්නේ 104 වැනි දිනට යි.මේ අතර, ගාලු මුවදොර අරගල භූමියේ දී ඊයේ විරෝධතාවයක් ද පැවැත්වුණා.විරෝධතාකරුවන් එහි දී ඉල්ලා සිටියේ, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු තම ඉල්ලීම ක්‍රියාත්මකContinue Reading

තමන් ඉලක්කම්වලින් පරාජයට පත් වුවත්, තමාගේ දේශපාලන මතවාදය පරාජය කළ නොහැකි එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.ඔහු මේ බව කියා සිටින්නේ, ඊයේ(20) පාර්ලිමේන්තුවේ දී අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී තමා සමඟ තරග වැදී ජයග්‍රහණය කළ රනිල් වික්‍රමසිංහට තම සුභාශිංශන එකතු කරමින් නිකුත් කළ ට්විටර් නිවේදනයේContinue Reading

ජාතික ඉන්ධන අවසර පත්‍රය, ජූලි 25 වන සඳුදා සිට ක්‍රියාත්මක වනතුරු සීමාවන්ට යටත්ව අද සිට සිපෙට්කෝ පිරවුම්හල් හරහා ඉන්ධන බෙදාහැරීමේ දී වාහනයේ අවසන් අංකය අනුව රථවාහනවලට ඉන්ධන ලබාදීමට පියවර ගැනෙනවා.ඒ අනුව, යතුරුපැදියකට උපරිම රුපියල් 1,500ක සීමාවකට යටත්ව ඉන්ධන නිකුත් කෙරෙන අතර, ත්‍රිරෝද රථයකට ඉන්ධන ලබාදෙන්නේ රුපියල් 2,000ක උපරිමයකට යටත්ව යි.අනෙකුත්Continue Reading

කාන්තාවක් ඝාතනය කර ඇගේ කන්දෙක ඉරා කරාබු යුගල සහ නිවසේ තිබූ තවත් භාණ්ඩ සොරා ගැනීමේ පුවතක් පොල්ගහවෙල – දමුණුකොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 73 හැවිරිදි කාන්තාවක් බවයි.ඇය නිවසෙහි තනිව සිට ඇති අතර ඊයේ දහවල් කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බවටයි පොලීසියContinue Reading

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21) දිවුරුම් දුන්නා.ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී.පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්දයකින් පත් වූ ශ්‍රී ලංකාවේ පළමු වැනි ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ යි.ඊයේ පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්න්දයෙනු යි ඔහු ජනාධිපතිවරයා බවට පත් වුණේ.ඒ මන්ත්‍රී ඡන්ද 134ක් ලබා ගනිමින්.අද දිනයේContinue Reading

‘ජාතික ඉන්ධන බලපත්‍රය’ ලබාදීම සදහා රජය විසින් නිල වශයෙන් හදුන්වාදී ඇති  http://fuelpass.gov.lk හරහා පමණක්  ලියාපදිචිය  (QR කේතය ) ලබාගන්නා ලෙස  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර පුද්ගලික තොරතුරු එක්රැස් කිරීමට උත්සාහ කරන අනවසර වෙබ් අඩවි පිළිබඳව පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබද විමසිලිමත් වන ලෙස ද වැඩිදුරටත්Continue Reading

තමා රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් නොව ජනතාවගේ මිතුරෙක් බව ජනපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (20) සවස, කොළඹ ගංගාරාම විහාරයට පැමිණි අවස්ථාවේදී විදෙස් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ඒ බව කියා සිටියේය. ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, ජනතාව කියනවා වෙනසක් ඕනේ කියලා. ඔබතුමා රාජපක්ෂලාගේ මිතුරෙක් නේද ? එතකොට කොහොම දContinue Reading