ජාතික ඉන්ධන අවසර පත ගත් පිරිස ලක්ෂ 30 පනී
ජාතික ඉන්ධන අවසර පත ඊයේ (21) උදෑසන 9 වන විට 3,044,779ක පිරිසක් ලබා ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය. පසුගිය 16 දා මේ අවසර පත දීම ආරම්භ කළේය. ජංගම දුරකතනය හෝ පරිගණකය භාවිත කර http://fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස යතුරු පැදියේ හෝ වාහනයේ තොරතුරු දී මේ අවසර පත හෙවත් QR කේතය ගතContinue Reading











