බොරතෙල් මිල පහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ දිනයේ යළි අමෙරිකානු ඩොලර් 03ක පමණ අඩුවීමක් පෙන්නුම් කළා. පෙරේදා දිනයේ ඩොලර් එකසිය හතේ සීමාවට ලංව තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ ඩොලර් එකසිය තුනේ මට්ටමක යි.Continue Reading
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ දිනයේ යළි අමෙරිකානු ඩොලර් 03ක පමණ අඩුවීමක් පෙන්නුම් කළා. පෙරේදා දිනයේ ඩොලර් එකසිය හතේ සීමාවට ලංව තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ ඩොලර් එකසිය තුනේ මට්ටමක යි.Continue Reading
ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුවූ ඕනෑම අපරාධයක් පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමට කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ. මේ අතර කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය තුළ, එහි ප්‍රධාන දොරටුව සහ කාර්යාලය අවට රැඳී සිටි විරෝධතාකරුවන් එම ස්ථානවලින් ඉවත් කර තිබේ. පොලීසිය පැවසුවේ මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවටContinue Reading
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දී තිබෙනවා. ඒ අද (22) පෙරවරුවේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදියි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යනු මෙරට දේශපාලන ඉතිහාසයේ 27 වැනි අග්‍රාමාත්‍යවරයායි. 1983 අතුරු මැතිවරණයෙන් මහරගමින් දේශපාලනයට පැමිණි දිනේෂ් ගුණවර්ධන මෙරට කීර්තිමත් දේශපාලනඥයෙකු වූ බොරලුගොඩ සිංහයා ලෙසින් අර්ථකථනයContinue Reading
1983 ජූලියේ සිදු වූ දෙමළ ජන පීඩනය හැඳින්වීමට බහුලව යෙදෙන වචනය කළු ජූලිය යන්නයි. ඒ අනුව ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දරුණුතම මිනිස් සංහාරයක් සිදු වූයේ 1983 ජූලි 24 සිට ජුලි 30 දක්වා කාලය තුළදී වන අතර, එය සිදු වී 2022 ජූලි 24 වැනිදාට වසර 39 කි. මෙ රටේ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්හිContinue Reading
ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද) මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 58.9ක් වශයෙන් වාර්තා වී තිබේ. එය 2022 මැයි මාසයේ සටහන් වී තිබුණේ සියයට 45.3ක් ලෙසය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසිකContinue Reading
අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපතිවරයා සමග සුහදව අදහස් හුවමාරු කරගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.ව්‍යසනකාරී තත්වයෙන් රට ගලවා ගැනීම සඳහා ප්‍රගතිදායක ලෙස සහය වීමට සූදානම් බව එහිදී ජනාධිපතිවරයාට දැන්වූ බවයි ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා කියාසිටියේ.ජාතික සහයෝගීතාවයක් වෙනුවෙන් පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ශක්තිමත් කිරීමට සහය දෙන බවද සජිත් ප්‍රේමදාසContinue Reading
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි යි.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති.සබරගමුව, මධ්‍යම,Continue Reading
අද (22) අළුයම 12.30 ට පමණ කොළඹ ගාලු මුවදොර ක්‍රියාත්මක වන අරගලය විරෝධතා භූමියට ආරක්ෂක අංශ ඇතුළු වී තිබෙනවා. ගාලුමුවදොර අරගල භූමියට ඇතුළු වන සියලු මාර්ග, මාර්ග බාධක යොදා අවහිර කරමින් මෙලෙස අරගල භූමියට පිවිස ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව සහ ගුවන් හමුදාවයි. මෙලෙස අරගල භූමියට පිවිසි ආරක්ෂක අංශContinue Reading
ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය විසන්ධි වීමක් සිදු වී ඇති අතර, ඒ සම්බන්ධව පරීක්ෂණ කිරීමට රහස් පොලිසියට භාර දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්රමසිංහ මහතා ඊයේ දිවුරුම් දෙන අවස්ථාව ස්වාධීන රූපවාහිනිය මගින් සජීව ලෙස විකාශය කිරීමට නියමිතව තිබූ අතර, සෙසුContinue Reading
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අභිනව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (21) පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදීත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ද වාර්තා වේ. නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා පත්Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved