ගාලු මුවදොර අරගලකරුවන්ට එරෙහිව ගත් පියවර කාදිනල් හිමිපාණන් හෙළාදකී
නව ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ භාරගෙන පැය 24ක් ඉක්ම යාමට මත්තෙන් සිවිල් ජනතාව වෙත එල්ල වූ ප්‍රහාරය සම්පූර්ණම හෙළා දකින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ මෙම සිදුවීම මගින් ජනතාවට ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්Continue Reading











