විශේෂඥ වෛද්‍යවරයා අල්ලස් ගැනීම වෛද්‍යවරයාට එරෙහි නඩුව 28 වැනි දා යළි විභාගයට
පෞද්ගලික රසායනාගාරයක, වෛද්‍ය පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප නොකර සිටීමට රුපියල් 75,000 ක අල්ලසක් ඉල්ලා, තුටු පඬුරු ගත්තේ යැයි අධි චෝදනා ලද කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාට එරෙහි නඩුව ලබන 28 වැනි දින යළි විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (22) දින නියම කෙළේය. ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාරContinue Reading











