ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාවට සහන සැලසිය යුතු මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාව පීඩාවට පත් කරන බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා. එහි සභාපති රංජිත් විතානගේ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ, නිලධාරීන්ගේ දුර්වලතා නිසා විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව පියවා ගැනීමටContinue Reading

නදුන් චින්තක නොහොත් හරක් කටා ඩුබා හි දී අත් අඩංගුවට පත්ව තිබෙන බව වාර්තා වනවා.පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත යි මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක්Continue Reading

පාසල් සිසුන්  රවටාගෙන ගොස්  ලිංගික අපයෝජන සඳහා යොදාගත් බව කියන ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක පූජකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කෝටිපතියකු වන සැකකරු උණවටුන ප්‍රදේශයේ පදිංචි (44) පුද්ගලයෙකි. සැකකරු තම දරුවා රවටා ලිංගික අපයෝජන සඳහා යොදාගෙන ඇති බවටත්  සහ ඒවා වීඩියෝ ගත කර ඇති බවට ගාල්ල  ප්‍රදේශයේContinue Reading

තංගල්ල කාල්ටන් නිවසට ගල් ප්‍රහාර ඒල්ල කිරීම සහ තංගල්ල බෙලිඅත්ත පාරේ පිහිටි කාල්ටන් පෙර පාසලේ පරිපාලන ගොඩනැගිල්ලට ඉකුත් මැයි 9 වැනි දා ගිනී තැබීම යන චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී (ඒජාප) නිහාල් වෙදආරච්චි හෙට දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි තංගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා නියෝගContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවෙන් පිටත් ව යාමට සූදානම් බව වාර්තා වනවා. සිංගප්පූරුවෙන් පිට ව යන ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට පැමිණීමට නියමිත බව යි සඳහන් වන්නේ.Continue Reading

පාපැදිය නවතාගෙන සිටි 14 හැවිරිදි පාසල් සිසුවක් අද (11) දහවල් අවාසනාවන්ත ලෙස මෝටර් රථයකට යටවීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ. අනතුර සිදුවී තිබුණේ පානදුර මාලමුල්ල පොකුණ හන්දියේ දීය.  මියගොස් ඇත්තේ පානදුර පින්වල ප්‍රදේශයේ පදිංචිව සිටි විහඟ සදෙව් ද සිල්වා නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි. එම සිසුවා පානදුර රාජකීය විද්‍යාලයේ 9 වනContinue Reading

ඉපලෝගම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක කසිප්පු පානය කරන  සිව් දෙනකු හිටි හැටියේ දෙදිනක් තුළ මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු වන ගල්වංගුව ඉපලෝගම  ඒකනායක මුදියන්සේලාගේ රුවන් බණ්ඩාර (38) ඔහු කැකිරාව රෝහලේදී මිය ගොස් ඇත. ගල්වංගුව ඉපලෝගම ලිපිනයේ පදිංචි ඒකනායක මුදියන්සේලාගේ නිශාන්ත බණ්ඩාර (39)යනContinue Reading

බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සියලු ම දිනයන් හි දී සිදු කිරීමට වැඩපිළිවෙළක් සකස් වී තිබෙනවා.රට තුළ පැවති ඉන්ධන අර්බුදයට මේ වන විට සහනයක් ලැබී ඇති බැවින් එම තීරණය ගත් බව යි නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසන්නේ.ඒ අනුව 2022 ජුනි 29Continue Reading

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඇතුළු ජීවන වියදම ඉහළ යාමත් සමඟ ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ මාතර වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී ඇති පසුබිමකදී වුව මෙරට තෙල් මිල වැඩි බව ජනතා විමුක්තිContinue Reading

මෙට්‍රික් ටොන් 35,000ක පෙට්‍රල් තොගයක් අද (11) රාත්‍රියේ කොළඹට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ඇති ව ඊයේ පෙට්‍රල් තොගයට අදාළ ගෙවීම් අවසන් කළ බව යි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිවේදනය කරන්නේ.එම ඉන්ධන තොගය හෙට ගොඩබෑමට නියමිත යි.Continue Reading