බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන  බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. මධ්‍යමContinue Reading

අගෝස්තු 15 වනදා සිට තැපැල් ගාස්තු සංශෝධනයක් සිදු කිරිමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙයි එම ගැසට් නිවේදනය  ජනමාධ්‍ය හා තැපැල් විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත. මෙම ගැසට් නිවේදනයට අනුව නව තැපැල් ගාස්තු පිළිබද සම්පූර්ණ විස්තරය පහතින් දැක්වෙයි.Continue Reading

අද ( 12) දිනයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙයි. මෙම විදුලි කප්පාදුව සවස 6:00 සිට 9:30 දක්වා කාලය තුළ පැය 01ක කාලයක් ලෙස සිදු කිරීමට නියමිතය. ඒ අනුව අද දිනයේදී විදුලිය විසන්ධි කරන කාලසටහන පහත පරිදි වෙයි.Continue Reading

– කොවිඩ් මර්දන බූස්ටරය ගන්න බිය වන්න එපා– බූස්ටරයෙන් අවුරුද්දක ප්‍රතිශක්තියක්– මරණවලින් වැඩි ප්‍රතිශතය 60ට වැඩි අය කොවිඩ් වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම උදෙසා ලබා දෙන 4 වැනි බූස්ටර් එන්නත් මාත්‍රාව ගත් පිරිසෙන් කිසිවකු අසාද්මිකතාවකට ලක් වූ බවට මෙතෙක් වාර්තා වී නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥContinue Reading

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල්  ශල්‍යාගර හයක අලුත්වැඩියා කටයුතු නියමිත කාලය තුල අවසන් නොකිරීම හේතුවෙන් වසර එක හමාරක කාලයක් ප්‍රධාන ශල්‍යාගාර හයක් ඇතුලු අංශ කිහිපයක් වසා තැබීමෙන් රෝගීහු මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයට දැඩි අපහසුතාවයට පත්ව සිටියි. මහල් හතකින් යුත් මෙම රෝහල් ගොඩනැගිල්ලෙහි වසර 20 ක පමණ කාලයක් වැසිකිළි පද්ධති ඔස්සේ මහල්Continue Reading

පුත්තලම දුම්රිය ස්ථානය අසලට ගෙනැවිත් දමා ඇතැයි පැවසෙන රුපියල් කෝටි ගණනක් වටිනා චීන දුම්රිය මැදිරි දහය ගැන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නියමයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. දුම්රිය වෘත්තීය සමිති විසින් මේ දුම්රිය මැදිරි ගැන කරුණු හෙළි කර ඇති අතර එම හෙළිදරව්ව ගැන වහාම වාර්තාවක්Continue Reading

තංගල්ල කාල්ටන් නිවසට ගල් ප්‍රහාර ඒල්ල කිරීම සහ තංගල්ල බෙලිඅත්ත පාරේ පිහිටි කාල්ටන් පෙර පාසලේ පරිපාලන ගොඩනැගිල්ලට ඉකුත් මැයි 9 වැනි දා ගිනී තැබීම යන චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී (ඒජාප) නිහාල් වෙදආරච්චි හෙට දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි තංගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා නියෝගContinue Reading

බාල වයස්කාර සිසුන් අපයොජනය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද උණවටුන ප්‍ර දේශයේ  දේවාලයක හිමිකාර  කපුවා ‍මෙම මස 23 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (11) නියෝග කළාය. මෙම කපුවා බාල වයස්කාර සිසුන් විඩියෝ කරමින් අපයෝජනයට ලක්කරන බවට ලැබුණු තොරතුරක් අනුවContinue Reading

ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් විනාශ කරන ලද සහ  සොරකම් කරගෙන යන ලද  ජනාධිපති මන්දිරයේ  දේපළ  මොනවා දැයි ස්ථිර වශයෙන්  සහ  නිවැරදිව තහවුරු කරගැනීම සඳහා එහි භාණ්ඩ ලැයිස්තුව (ඉන්වෙන්ට්‍රි) ලබා දෙන්නැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් අද (11) දැනුම් දුන්නේය. ප්‍රචණ්ඩකාරීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වැඩිම හානියක් සිදුවීContinue Reading

හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම රෝහලට ඊයේ (11)  පෙරවරුවේ ගියේය. මෙහිදී හිටපු ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනි මහතාගේ තත්වය පිළිබඳව ඔහුගේ  බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් සමග දීර්ඝ වේලාවක් කතාබහ කර  ඇතැයි  දැනගන්නටContinue Reading