ද්‍රවිඩ පක්‍ෂ 5 ක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් එවන්න කියයි

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් එවන ලෙස ද්‍රවිඩ පක්‍ෂ 5 ක ප්‍රධානීන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත හදිසි සංදේශයක් යවමින් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ සී. විග්නේශ්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, සී. සිද්ධාර්ථන්, එස්. ශ්‍රිකාන්ත් සහ සුරේෂ් ප්‍රේමචන්‍ද්‍රන් විසිනි.

ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන අර්බුදය විසඳීමට මෙම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම අවශ්‍ය බව එම ද්‍රවිඩ දේශපාලකයන් පස්දෙනා පවසා ඇත.

Leave a Reply

Your email address will not be published.