ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටි පුද්ගලයින් සහ ඉවත් නොකරන ලද කූඩාරම් ඉවත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව පොලීසිය ඊට අදාළ දැන්වීමක් ද එම භූමියේ මේ වනවිට ප්‍රදර්ශනය කර ඇත. එසේම අදාළ ඉවත්කිරීම සිදුවන මේ අවස්ථාවේ ගාලුමුවදොර පොලීසිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් ද එක්ව සිටින බව අපContinue Reading

ඉහළ දැමූ විදුලි බිල ගෙවීමේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වෙත සහන ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට රජයේ අවධානය යොමුව ඇති බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා. විදුලි බිලේ වැඩිවීම පිළිබඳව අපි 29Continue Reading

ගාලු මුවදොර අරගල භූමියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය වෙත පැමිණ තිබේ.Continue Reading

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබේ.  මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.Continue Reading

කොළඹ ගාලු මුවදොර අසල කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට යයි. එම කටයුත්ත සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සහ  ඒ අසල තරු පහේ හෝටලයක පාලන  අධිකාරිය අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණ. හෝටල් වැඩ බිමකින් මීට පෙර විශාල ප්‍රමාණයේ  කාලතුවක්කුවක් සොයා ගැනිණ. ඉංග්‍රීසි පාලන සමයට අයත්  එම කාලතුවක්කුව සංරක්ෂණය සඳහා ත්‍රිකුණාමලයContinue Reading

මුහුදු රළට හසුව ගසාගෙන යමින් සිටි තරුණියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ. නිලාවේලි මුහුදු තීරයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් මෙලෙස බේරාගෙන ඇත්තේ 21 සහ 22 හැවිරිදි වයස් වල පසුවන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි තරුණියන් දෙදෙනෙකි. බේරාගැනීමෙන් පසු මූලික ප්‍රථමාධාර ලබාදීමෙන්Continue Reading

ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල වලට හානි සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි. අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූContinue Reading

අල්ලේ සඟවාගෙන යා හැකි කුඩා පිස්තෝලයක්, උල් පිහියක් සහ ජීව උණ්ඩ සමඟ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු මහරගම පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. සැකකරු සමඟ එම ගිනි අවියට යෙදිය හැකි ජීව උණ්ඩ 2 ක්, මිලිමිටර් 9 වර්ගයේ  උණ්ඩ තුනක් ,ව්‍යාජව සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් හාContinue Reading

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පාප් වහන්සේ රුපියල් ලක්ෂ 400ක මුදලක් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ප්‍රදානය කළ බව කොළඹ අගරදගුරු පදවි හා ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පවසනවා.ඉකුත් පෙබරවාරි මාසයේ දී වතිකානුවේ කළ සංචාරයක දී පාප් වහන්සේ කාදිනල් හිමිපාණන්ගෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැක බලා ගන්නා වැඩපිළිවෙළContinue Reading

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් වහාම සිදුකළ යුතු බව හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කළා.ඒ සඳහා විශේෂ නියෝජිතයෙකු වහාම චීනයට සහ ඉන්දියාවට ගොස් දෙපාර්ශ්වයට පිළිගත හැකි අතරමැදි විසඳුමකට එළැඹීම අත්‍යවශ්‍ය බවයිContinue Reading