නව සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන යෝජනා ක්‍රමයට , එනම්Developing Countries Trading Scheme (DCTS) ශ්‍රී ලංකාව ඇතුලත් කරතිබේ .මෙය බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන්නකි .එමගින් ශ්‍රී ලංකාවේඅපනයන 80% ක් පමණ තීරු බදු රහිතව බ්‍රිතාන්‍යයට යැවිය හැකිය.ජාත්‍යයන්තරයවාර්තා කරන ආකාරයට DCTS යනු G S P ලෙසම ක්‍රියාත්මකවන්නකි .Continue Reading

රුපියල් කෝටි 24 කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝ ග්‍රෑම් 05 ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කොළොම්බියාේ සිට පැමිණි ගුවන් මගියකු සතුව මෙම කොකේන් තොගය තිබී ඇති.අත් අඩංගුවට ගත් කොකේන් තොගය සහ සැතතරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.Continue Reading

ජාත්‍යන්තරව පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා සියලු දෙනා එක්ව සර්ව පාක්‍ෂික එකඟතාවක් ඇතිකර ගත යුතු කාලය එළැඹ ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙරට විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉක්මවා සිසුන් තිස්දහසක් පමණ වාර්ෂිකව විදේශ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වන බව කීContinue Reading

අසාදු ලේඛනගත කර තිබූ පුද්ගලයන් සහ සංවිධාන එම තත්ත්වයෙන් ඉවත් කරනු ලැබුවේ ආයතන කිහිපයක් එක්ව සිදු කරන ලද දීර්ඝකාලීන අධ්‍යයනයකින් පසුව බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ආරක්ෂක මාධ්‍ය කේන්ද්‍රය නිවේදනක් නිකුත් කරමින් මේ බව පවසා ඇති අතර එහි දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතන, නීතිය බලාත්මක කරන ආයතන සහContinue Reading

– ආපනශාලා, සනීපාරක්ෂක පහසුකම්වලට පෞද්ගලික අංශයේ දායකත්වය– ගමනාගමන මණ්ඩලයේත් සහාය කතරගම, නුවර, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක් කේන්ද්‍ර කර ගනිමින් අධි සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය සේවයක් සති අන්තයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එම වැඩසටහන සඳහා පෞද්ගලික අංශයේ සහ ලංකා ගමනාගමනContinue Reading

ලබන මහ කන්නයේ දී වගාවට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 90ක  මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.  2022/23 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙළ යටතේ පළමු තොගය යාපනය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවContinue Reading

කොවිඩ් 19 ආසාදිතයන් 06 දෙනෙකු ඊයේ (15) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළ බව රජ⁣යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සදහන් කරයි. Continue Reading

ශ‍්‍රී ලංකාවට පැමිණෙන හා පිටව යන ගුවන් යානා සඳහා කිසිදු බාධාවකින් තොරව ගුවන්යානා ඉන්දන ලබා දීමට වැඩපිළිවෙළක ඇති අවශ්‍යතාවය වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  විසින් පෙන්වා දෙයි ගුවන්යානා ඉන්දන ලබා ගැනීමට ඇති අපහසුතාවය මත ශ‍්‍රී ලංකාවට පැමිණෙන හා ශ‍්‍රී ලංකාවෙ‍න් පිටවන ගුවන් යානා ප‍්‍රමාණයContinue Reading

හෙට (17) සිට නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරී සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිලදී ගන්නා බව  කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව වී අලෙවි මණ්ඩලය මගින් වී අස්වනු මිලදීගැනීම සඳහා පත්කළ අනුකමිටුවේ උපදෙස් මත හෙට (17) දින සිටම වී මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතියContinue Reading

ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට අද (16) ළගාවූ බවත් එම ගෑස් තොගය එම වරායේ පිහිටි ලාෆ් ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිත බවත් ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියකු පැවසීය. ගෑස් ගොඩබෑමෙන් පසුව නිෂ්පාදනය ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් වෙළෙඳපොලට ගෑස් සිලින්ඩර නිකුත්Continue Reading