කුකුළු මස් සහ බිත්තර මිල තවත් ඉහළට යා හැකි බවට අනතුරු ඇඟවීමක්
කුකුළු මස් මිල සහ බිත්තර මිල තවදුරට ත් ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු මස් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර ප්‍රකාශ කළේ, කුකුළු මස් කිලෝවක මිල රු. 1,400 ඉක්මවා යා හැකි බව ය. එමෙන් ම, බිත්තරයක මිල රු. 70ක් දක්වා ඉහළ යා හැකි බව ද ඔහු පැවසීය.Continue Reading











