සමාව ඉල්ලා ජනාධිපතිවරයාට යවන ලිපියට රංගන ශිල්පී රංජන් රාමනායක මහතා අත්සන් තබා ඇතැයි වාර්තා වේ. එම සමාව ඉල්ලීමේ ලිපිය ඔහුගේ නීතිඥයන් විසින් සකස් කරනු ලැබ ඇත. රන්ජන් රාමනායක මහතාට සමාව ලබා දෙන්නැයි පාර්ශව ගණනාවක් ජනාධිපතිවරයාගෙන් දැනටමත්  ඉල්ලීම් කර ඇතContinue Reading

නිවිතිගල – නිවිතිගල වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්පොරවකින් ගෙළ කපාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.පොලිසිය සඳහන් කළේ බිරිඳ විදෙස්ගත වීම නිසා ඇති වූ සිත්තැවුලක් හේතුවෙන් ඊයේ (12) රාත්‍රියේ ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙක්.සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.Continue Reading

දැනට ඇති pfizer එන්නත් මාත්‍රා කල් ඉකුත් වී ඇති බවත් එබැවින් එම එන්නත් තවදුරටත් එන්නත්කරණය සදහා යොදාගැනීමට නුසුදුසු බවට කෙරෙන ප්‍රචාරයන් අසත්‍ය බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත් සායන භාර ප්‍රධාන වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි පවසනවා.ඔහු මේ බව කියා සිටියේ, බොරැල්ල ශාන්ත ලුක්ස් දේවස්ථානයේ දී අද (12) දින සිට ආරම්භContinue Reading

අයිස් මත්ද්‍රව්‍ය සමග පාතාල සාමාජිකයකු පානදුර අළුබෝමුල්ල මහබෙල්ලන හන්දියේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ පවසයි. සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 6450 ක් පොලිසිය භාරයට ගෙන ඇත. මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් අනතුරුව මියගිය “අබ්බා” නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයකු බවContinue Reading

ඛනිජ තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් වන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ඊයේ (12) රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුණා.ඒ අනුව එම සංශෝධිත පනත් කෙටුම්පත මගින් දැක්වෙන්නේ, ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීමට හැකියාව ලැබෙන බවයි.එමෙන් ම ඛනිජ තෙල් ආනයනය සඳහා විධිමත් පරිදිContinue Reading

විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලයේ දී තවදුරටත් උග්‍ර විය හැකි බැවින්, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත. මෙරට විදේශ සංචිතවලට වන බලපෑම ඉදිරි කාලයේ දී තවදුරටත් පීඩාකාරී වන බැවින්,මෙම ආනයන සීමා කිරීම කඩිනමින්ම කළ යුතු බවද මහ බැංකුව දන්වා තිබේ.Continue Reading

ප්ලාස්ටික් මේ වනවිට මෙරට පමණක් නොව මුළු ලෝකයේම පරිසරයට තර්ජනයක් වී හමාරයි.ඉවත ලන ප්ලාස්ටික්වලින් ඩොලර් උපයා ගත හැකි බව පැවසුවහොත් එය බොහෝ දෙනෙකු විශ්වාස නොකරන කරුණක් වනු ඇති.වසරක් තුළ ලොවපුරා ජනතාව භාවිතයට ගන්නා ප්ලාස්ටික් ජල බෝතල් ප්‍රමාණය බිලියන හාරසිය අසූ එකකටත් අධික යි.දෛනික ව සෑම විනාඩියකම අ‍ලෙවි වන ප්ලාස්ටික් ජලContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ලසහ මාතරදිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමගContinue Reading

අද (අගෝස්තු 13) දිනයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙයි මෙම විදුලි කප්පාදුව රාත්‍රී 6:00 සිට 9:30 දක්වා කාලය තුළ පැය 01ක කාලයක් ලෙස සිදු කිරීමට නියමිතයි.  ඒ අනුව අද දිනයේදී විදුලිය විසන්ධි කරන කාලසටහන පහත පරිදි වෙයිContinue Reading

ජනාධිපති මන්දිරයේ තිබී විනාශ වූ සහ සොරකම් කරන ලද භාණ්ඩ පිළිබඳ ලැයිස්තුවක් ලබාදෙන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග විසින් ජනාධිපති ලේකම්වරයාට දන්වා තිබෙනවා.බස්නාහිර පළාත් සහකාර පුරාවිද්‍යා කොමසාරිස් ශ්‍යාමිලා රාජපක්ෂගේ, මූලිකත්වයෙන් යුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් එහි හානි වූ භාණ්ඩ ලේඛනගත කිරීමේ කටයුත්ත මේ දිනවල සිදු කරනවා.ජනාධිපති මන්දිරයේ සෑමContinue Reading