සතිඅන්තයේ CID මෙහෙයුම

පසුගිය සෙනසුරාදා (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

එම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 31 දෙනෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published.