පාඨලීට එරෙහි නඩුවේ සාක්ෂි මෙහෙයවන්නේ නැහැ
අපරික්ෂාකාරී ලෙස රිය පදවා රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේ තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා හතරක් යටතේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ ඉදිරි සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (19) ප්‍රතිඥාවක් ලබා දුන්නේය. කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකරContinue Reading











