සිව් හැවිරිදි දැරිය කෘෘරත්වයට පත්කළ පියා අත්අඩංගුවට
සිය කුඩා දියණියට වදහිංසා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. දැරියගේ මිත්තණිය විසින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය වෙත සිදුකළ පැමිණිල්ලක් මත සැකකරුව ඊයේ (18) මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අවුරුදු 4යි මාස 11ක් වයසැති කුඩා දියණියකට සිය පියා විසින් මෙලෙස වදහිංසා සිදුකර කෘෘරත්වයක් සිදුකර ඇතිContinue Reading











