පෙට්‍රල් රැගත් නෞකාව දිවයිනට
පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි. එසේම මේ වනවිට ඩීසල් රැගත් නෞකා දෙකක් සිය ඉන්ධන ගොඩබෑමේ කටයුතු අවසන් කරමින් පවති. මේ අතර තවත් එක් ඩීසල් රැගත් නෞකාවක් ඉන්ධන ගොඩබෑම සඳහා වරායේ දැනට නැංගුරම්ලා පවතින බවද ඇමතිවරයා පැවසීය. Continue Reading











